ඇය අපූරු රාජ්‍ය නිලධාරිනියක්

ඇය අපූරු රාජ්‍ය නිලධාරිනියක්.වෙනස්ම ආකාරයක සිතුවිලි සමග ජීවත් වන රාජකාරි කරන දුලබ රාජ්‍ය නිලධාරිනියක්.
එයට හේතුව මේ ළග එන සාහිත්‍යය මාසයට පෙර සිටම ඈ වෙහෙස වන ආකාරය හරිම ප්‍රසංශනීයයි.

ප්‍රදේශයේ හා ඒ අවට සාහිත්‍ය කාමි සහ කලාකාමීන් ඇගයීම ට ඈ වපසරිය නිර්මාණය කර අවසන්.එපමණක් නොව වැඩිහිටි ප්‍රජාවගෙ නිරෝගී සුවය සහ වින්ඳනය ලබා දීමට නොයෙකුත් වැඩ සටහන් ආරම්භ කර ඔවුනොවුන් ගේ යහ පැවැත්මට මනා පිටිවහලක් එක් කරදීමට ර්ණුකා අපොන්සු මහත්මිය කටයුතු කර තිබීම ඉතා වටිනා දෙයක්.

ර්ණුකා අපොන්සු

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දෙහිඕවිට සංස්කෘතික මධ්‍යස්ථානය භාර නිලධාරිනිය වන ඇය අන් සංස්කෘතික මධ්‍යස්ථානය භාර නිලධාරින්ටත් මෙම නිලධාරිනිය ආදර්ශට ගැනීමට කාලයයි.

කිසිම කලාකරුවෙක් ජීවත් වීමට කලා කටයුතු වල නොයෙදෙයි.ඔවුන් සිය ජීවිකාව ම කැප කොට සිය සිතැඟි පරිදි ප්‍රියතම කලා කටයුතු වල යෙදෙන්නෙ අන් අය පිනවීම ට මෙන්ම විනෝදාශ්වාදය සඳහාම පමණකි.

More From Author

දීප්තිමත් හුදෙකලාව

මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-Il

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348