76 වන  ඉන්දීය නිදහස් සැමරුම

ඉන්දීය නිදහස් සැමරුම වෙනුවෙන් මහනුවර ඉන්දිය සහකාර මහ කොමසාරිස් කාර් යාලය විසින් සංවිධානය කරනු ලබන නිදහස් සැමරුම් උළෙල මෙවර  ජනවාරි මස දින 26 දින එම කාර් යාලයේදී සිදු කරන ලදී.

මෙහිදි සහකාර මහ කොමසාරිස් සරන්‍ය වි.එස් මහත්මිය විසින් ඉන්දියානු ධජය ඔසවා උත්සවය ආරම්භ කරන ලදී. ගරු ඉන්දියානු ජනාධිපති ශ්‍රීමති ද්‍රෞපදි මුමුර් මහත්මිය ජාතිය අමතා කළ දේශනය  මහ කොමසාරිස් තුමිය විසින් කියවන ලදී.

මෙම අවශ්ථාව සදහා  සම්භාවනීය අමුත්තන්, ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයින්, මාධ්‍ය මිතුරන් සහ කාර් ය මණ්ඩල සහභාගි විය.

More From Author

ව්-ල-දි-මි-ර්-ඉ-ල්-යි-ච් ! සංවේගාත්මක පණිවුඩය

නටු

භාෂාවට පසු කවිය සහ මාලන් බණ්ඩාරගේ නටු….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *