මෙලනි ගුණතිලක: ගිය සතියේ බැංකොක් නුවර තමාසත් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සිවිල් සමාජ සතියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුනා. එතනදි මම සහභාගි වුන…
කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’
චතුරංග වර්ණකුලසූරිය: කෘතිය – ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය (කෙටිකතා)කතෘ – සුරේඛා සමරසේනප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන 2025 වසර වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය…
සමාජයේ නොයෙකුත් තරාතිරම් වල ඇතැමුන් අත්විඳින කටුක මෙන්ම ආදර්ශයක් ලබාදීමට හැකි ඇතැම් සංසිද්ධි ඔස්සේ තමයි මෙම කෘතිය ලියා තිබෙන්නේ…
“දෛවයේ උරුමය” කෙටිකතා සංග්‍රහයේ කතෘවරිය වන ලේඛිකා රංජනී දැරණියගල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය :…
පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (දෙවැනි කොටස)
දර්ශන මේදිස්: [ජ්‍යෙශ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහගේ ආකාශ ගංගාවරෝහණ කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් 13 දා කැලනිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා…
සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)
එරික් ඉලයප්ආරච්චි: [කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික්…
නොවැම්බර් 03 වන දිනට යෙදෙන හෙළයේ මහානර්ඝ ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නමවන ගුණානුස්මරණය නිමිත්තෙනි.
අනුර බී.සෙනෙවිරත්න: තුමුල වාගැබ ගිගුම් දෙවමින මියුරු සත්සර නාද සුගැයිණ බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ‘අමරදේව’ යන නාමය, එම නමින් ප්‍රචලිත පුද්ගලයාගේ…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවෙන් කියවෙන්නේ, යළි පදිංචි කිරීම යනුවෙන් හඳුන්වමින්, පීඩිත ජන කොටස් අලි වලසුන් වෙසෙන අන්ත දුෂ්කර කැලෑබද ප්‍රදේශවල ගාල් කිරීම පිළිබඳවයි…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවේ හා “පොඩි ජෙනරාල්” යොවුන් කතා කෘතියේ කර්තෘ, ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරච්චි, මෙවර…




