උදය ආර්. තෙන්නකෝන්: Transmodern යන යෙදුම සිංහල භාවිතයට පෙරළීමේ දී වඩාත් යෝග්‍ය යෙදුම කුමක් ද යන්න ගැන අපහැදිලි කමක් ඇති…
රත්නපුර ලේඛක සංසදයේ සාහිත්‍යය සමිමන්ත්‍රණයක්
සෑම මසකම රත්නපරපුර ලේඛක සංසදය සහ සබරගමුව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් පවත්වන පොත් පිළිබද වට මේසයේ තුන්වන ලේඛක-පාඨක සහෘද…
මේ සාකච්ඡාව කියවා බලන්න – ඇස්පනාපිට සිදුවන මේ ජනසංහාරය හමුවේ තමන් පයතබා සිටිනා තැන හෝ තමන්ගේ නිහඬතාවය ගැන හෝ අවංකව තේරුම් ගැනීමට උත්සහ කරන්න:
පහතින් දැක්වෙන්නේ, දැනට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ ළදරු සැපයුම් ද රැගෙන ගා•සා තීරය වෙත ළඟා වීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදේ…
ගැහැණු කියන්නේ මහා පොළව වගේ දුක් උහුලන්න ඉන්න කට්ටියන්ද?
සංජීවනී රූපසිංහ: මං ලංකාවේදී කරපු සමහර වැඩසටහන්වලදී මං අහනවා ගැහැණු කියන්නේ කවුද කියලා. ගැහැණුම කියනවා දරා ගැනීමේ ශක්තිය වැඩි අය කියලා.…
ඊශ්‍රායලයේ ගාසා වැටලීම බිඳ දමා එහි වැසියන්ට ආහාර ලබා දීමට මහජනයාගෙන් මුහුදු කොරිඩෝවක්
ඊශ්‍රායලයේ නීතිවිරෝධී ගාසා වටලෑම බිඳ දමා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සැපයීම සඳහා මහජනතාවගේ මුහුදු කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ අරමුණින් Freedom Flotilla සන්ධානයේ…
තමන් තමන්ට ආදරය කල යුතුය.
“ආතතියක් දැනෙන හැම වෙලාවකම හොදම යාලුවෙක් එක්ක කතා කරන්න” කියලා උපදේශයක් මම මොහොතකට කලින්මූණු පොතේම දැක්කා. 🌸මම මට ආතතියක් දැනෙන…
ලාංකීය චින්තනය තුල Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් 2 කොටස
දැන් අපි ඉංග්‍රීසි Gnome සහ Gnosis පද පරීක්ෂා කරමු. චාල්ස් කාටර් ගුණසේන ශබ්දකෝෂය 1930 2වැනි සංස්කරණයgnome -භූතයා ,ප්‍රේතයාgnosis– නීති වාක්‍ය,උපදෙිශක…
රවීන්ද්‍ර රණසිංහගේ නවතම කෘතිය “ළමෝ”
රවින්ද්‍ර රණසිංහගේ “ළමෝ” නවතම කෘතිය ශ්‍රී ලාංකේය පාසල් දරුවන් මුහුණ දෙන, බොහෝ විට නොපෙනෙන මානසික සෞඛ්‍ය අභියෝග පිළිබඳ ගැඹුරු හා…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-3කොටස
එරික් ඉලයප්ආරචිචි: වර්තමාන සාහිත්‍යය හා කලාව මෙන් ම සිංහල කලා අධ්‍යාපනය ද මුහුණ දෙන යථෝක්ත බරපතළ අභියෝගයට විසඳුම, කලාකරුවාගේ සමාජයීය…
ලියොන් ට්‍රොට්‍ස්කිගේ මගේ ජීවිතය
දහසය වැනි විය වන තුරා මාක්ස්ගේ නමවත් දැනගත නොහැකි තරම් වූ රුසියාවේ හද්දා පිටිසර පරිසරයකින් පැමිණි ලියොන් ට්‍රොට්ස්කි විසි දෙවන…




