සෑම මසකම රත්නපරපුර ලේඛක සංසදය සහ සබරගමුව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් පවත්වන පොත් පිළිබද වට මේසයේ තුන්වන ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ Nilakshi Bandara ලේඛිකාවගේ ” භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය” කෘතිය සහ Priyangika Shyamali කිවිඳියගේ ” මං අමුතු පෙම්බරියක් ” කාව්‍ය සංග්‍රහය පිළිබද විද්වත් කව සාකච්ජාව වෙනුවෙනුයි .
භාරත දේශයට පොතක් තුළින් අරඹන සංචාරයක හැඟීම විඳින්නටත් , අමුතු පෙම්බරියකගෙ ප්‍රේමන්විත හැඟුමන් රසවිඳින්නටත් ඒ ගැන දැනගන්න, කතා කරන්න එළඹෙණ ජූනි 8 වැනි ඉරිදා රත්නපුර නව නගර පුස්තකාල සේවා මණ්ඩලයේදී ඔබට අවස්‍තාව ලැබෙනවා.
මෙම කෘතීන් පිළිබඳව ඔබ හා අදහස් බෙදා ගැනීමට
සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ
- මහාචාර්‍ය Sarath Ananda
- ලේඛක Pathum Punchihewa
- ප්‍රවීණ දේශක Ranil Prabath සහ
- ශාස්ත්‍රපති සහ ලේඛක Dinesh Rathmalgoda ඔබ හා සම්බන්ධ වේ.
සාකච්ජාව මෙහෙයවනු ලබන්නෙ දේශක Manjula Kumarasiri විසිනි.
රත්නපුර ලේඛක සංසදය.





