ඉෂංඛා සිංහආරච්චි: `නෙල්ලෙයි නඩේසන්`නොහොත් අයියාතුරෙයි නඩේසන් මරා දමා 21 ක් වසරකි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පැවතිය දී මරා දැමුණු …
ණය වාරිකය සහ විදුලි බිල අර්බුදය
රජය විසින් 18% විදුලි බිල වැඩිවීමක් යෝජනා කරමින් ඒ සඳහා අනුමැතිය ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දුන්නේ මීට සති කීපයකට…
ඉතාලියේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමෙි ඵෙතිහාසික අවස්ථාවක්
මේ තියෙන්නේ ඉතාලියේ ඓතිහාසික ඡායාරූපයක් 1946 ජනමත විචාරණයෙන් ඉතාලියේ ජනරජයක් බවට පරිවර්තනය වීමෙන් පසුව ගත් ඡායාරූපයක් . මිලානෝ Piazza Cavour…
අපි අපේම ද …(දිගු කෙටිකතාව අවසන් කොටස)
සංජුට පටිගත කරන ලද ගීත අසන්නට සහ නරඹන්නට පහසුව සඳහා ළහිරු ඔහුගේ භාවිතයෙන් ඉවත් කරන ලද නමුත් හොඳ තත්වයක තිබූ …
කාල් ෂ්මිට්ගේ (Carl Schmitt) දර්ශනයෙන් වර්තමාන දේශපාලන තත්වයන් තේරුම් ගැනීම
නාසිවාදය හා සම්බන්ධ අත්දැකීම් නිසා, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරම්පරාවල දේශපාලන සංවාදයන්හිදී යම් සීමාකිරීම් කරන්න සිදුවුණා. විශේෂයෙන්ම දේශපාලන භාෂාව (වාග්…
සිත බැඳුණු සුනිල මිණක්
“යාන්තම්පොහොට්ටු මතුවුණුමල් පැලසල්පිල්වල” ඉහත සංක්ෂිප්ත කවිය සොරා ගන්නේ “දිලිප් කුමාර ලියනගේ” කවියා විසින් “වසන්ත ප්‍රියංකර නිවුන්හෑල්ල” කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය…
කදු නැගීම (Wandern)..
යොහානස් වැඩ හොයාගෙන ගම අතහැර යනවිට සිටියේ නව යොවුන් විය අගහිස්සේ. කව්රුත් වගේ ඔහුටත් හිතුනා යමක් හමක් හරි හම්බකරන් එන්න.…
ගිම්හානයට ළංවුණ වසන්තයේ දවසක්…
වසන්තය ගිම්හානයට මාරුවෙන්න ළඟයි.ඇතැමක් සීතල, වැහි අන්දකාර දවස් ඇරුණාම ඉර දිලෙන දින ගණන් වැඩිවෙමින් එනවා.ඍතුවෙන් ඍතුවට පරිසරය වෙනස් වෙනවා වගේම,…
මං අමුතු පෙම්බරියක්. ප්‍රියංගිකා ශ්‍යාමලී
කවිය යනු පුද්ගලයකුගේ හදවත කියවීමකි. තවත් අතකින් කිවහොත් ගසක තුරුපත් සැදී තවත් දවසක පස සරු කරන්නාක් මෙන් අනාගතයට සාරවත් යමක්…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-I
පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: “යුද්ධය හා නිලධාරීවාදී ගතානුගතිකවාදය” පිළිබඳ දීර්ඝ ලේඛනය ලියා ඇත්තේ විපක්ෂයේ පහත දැක්වෙන මූලික නිබන්ධනය අනුමත කරනු සඳහා ය:…




