නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම අද

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව ඇත. සිස්ටීන් දේවස්ථානය තුළ…

ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්

සාගරිකා, රජරට රැජින, රුහුණු කුමාරි ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්, තැලි තැලී රිදි රිදී ඔහේ හිටියා හැඟීමක් දැනීමක්…

අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි

සුදු කියන්නේ පිස්සුවක් කවුරු හරි ගෑණු ළමයෙක් සුදු වෙන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒක එයාගේ කැමැත්ත. ඒත් ඒ කැමැත්ත…

මිනිස් භාවය තුල කණ්ඩායම් වශයෙන් ජීවත් වීම, අතීතයේ හෙවත්, ප්‍රාග් මානව ඉතිහාසයේ සිටම හඳුනාගත් මානව චර්යා ධර්මතාවයකි.

දර්ශනී අබේසිංහ. මිනිසා තනිව ජීවත් වීම මත කාංසාව, විෂාදය වැනි තත්වයන්ට පත් වීම වර්තමානයේ බහුලවම දකින්නට ඇති මානසික රෝගී තත්ව…

2025 පළාත් පාලන ඡන්ද විමසීම

2025 පළාත් පාලන ඡන්දය අද පස්වරු 4 ට අවසන් කෙරිනි .ඒ අනුව දිස්ත්‍රික්ක 14 ඡන්ද පුතිශතය පහත දැක්වේ.මන්නාරම – 70%ත්‍රිකුණාමලය…

සමන් පුෂ්ප කුමාරගේ ‘හේගල්’ විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (දෙවනි කොටස)

එරික් ඉලයප්ආරච්චි එම ප්‍රතිවිරෝධී උපන්‍යාසය මෙම විචාරය තුළට කිදා බැසීම, ‘හේගලියානු මොහොතක්’ ලෙස සටහන් කිරීම මැනවි‍. එය සමන් පුෂ්පකුමාරගේ ‍…

සත් මිතුරු ඇසුර සමග එංගලන්තයට!

ප්‍රියන්ත ෆොන්සේකා පර්යේෂණ පත්‍රිකාවක් සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තිබුණු සමුළුවකට ආරාධනා ලැබුණේ පෙබරවාරියේ එහෙ යන්න. ඒත් මගේ විදේශ ගමන් බලපත්‍රය…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගල: 7

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු සාකච්ඡාවේ මුල් කාලයේ දී ම පැහැදිළි ලෙස තහවුරු වූයේ විපක්ෂය, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රවණතා…

රාජකීය ලීලාව පහව ගොස් අසරණ වු මැතිණිය

දර්ශනී වනිගසේකර රතුපාට බෙන්ස් රථයෙන් බැස මිලාධික ඔලිව් පැහැසිල්ක් ටොප් එකකින් සැරසීගුචී බෑගයක්ද අත දරාටොක් ටොක් හඩ නගමින්රාජකීය ලීලාවෙන් ඇවිද යන…

සමන් පුෂ්ප කුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්වීම ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 1 කොටස

එරික් ඉලයප්ආරච්චි සමන් පුෂ්පකුමාරගේ ‍ ‘හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතිය සිංහල දාර්ශනික කතිකාව තුළ දාර්ශනික හද බසක් බිහි කරන තරමට හෘදයාංගම භාෂාවකට…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348