නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව ඇත. සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම පැවත්වෙන අතර ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත එක් එක් අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් පසුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් කෙරේ. දැනට සිටින කාදිනවල්වරුන් අතරින් මෙලෙස නව පාප්වහන්සේ තෝරා ගැනීම සිදුවන බව සඳහන්වෙි.
දයා උඩුරාවණ





