සියවස් ගණනාවක් මුළුල්ලේ මානව වර්ගයා විශ්වය වටහා ගැනීමටත්, ස්වාභාවික හා සමාජ ක්‍රියාදාමයන් මෙන්ම විවිධ වූ ප්‍රපංච පිටුපස ඇත්තා වූ ලිවරයන්…
ඒ දෙමළ කෙල්ල තාම මා ළඟ….
ප්‍රියංජලා සෙනෙවිරත්න යාපනය සරසවියේ මෙවර වෙසක් බැති ගී ගැයෙන වීඩියෝවක් නරඹන්න ලැබුණා. ඇත්තටම පහු වී හෝ මේ සිදුවීම සතුටක්. උතුරු…
සොල්ෂෙනිට්සින්ගේ පොතේ සැබෑ අන්තර්ගතය කුමක්ද ?
තුල්සිරි අන්ද්‍රාදි ලෙනින් මිනීමරුවකු බව ඔප්පු කරනු පිණිස සොල්ෂෙනිට්සින්ගේ පොතක් පරිවර්තනය කරන මෙන් චින්තන ධර්මදාස ඇරයුමක් කර ඇත. මාක්ස්වාදයට එරෙහි…
සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3-iii කොටස
එරික් ඉලයප්ආරචිචි “කලින් පැවති යුග හා ජාතීන් විසින් සෙවුනා සහ එයින් පමණක් හැකි වූ ආධ්‍යාත්මික වුවමනා සපුරාලීම කරන්නට කලාවට තව…
අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට
තුෂාරි විජේනායක නුඹ ලෙහි හොවාගන ඈ නොපැතූ ලෙසටසුරලොව ගියා ඈ නොගිහින් බැරි කමටඅඬුවොත් මහ හඩින් කිරි ඉල්ලා රෑටඅම්මත් අඬයි පුතුනේ…
වීදි දරුවාගේ පහන් සිතුවිල්ල
වෙසක් උදාවත් සමග කොළඹ නගරය ජනතාවගෙන් පිරි ඉතිරි ගොසිනි. සමහර ධනවතුන් මෙන්ම මැදපාන්තික මිනිසුන්ද වෙසක් කුඩු, වෙසක් පහන් මිලදී ගනුයේ…
මට මා හමුවුණේ ඔබ නිසා
ප්‍රියන්ජලා සෙනවිරත්න Ravi Siriwardhana ලියා නන්දා මාලිනියගේ හඬින් ගීතවත්තන මේ ගීය මෑත කාලීනව මා ඇසූ ගීත අතරින් වඩාත්ම මා සිත…
පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද?
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක්…
මවයි ලෝකය මැවූ…
එස්. අමුණුගම කුසයේ දරාගෙන ඇති තෙක් දුක් විඳලාඋකුලේ හොවාගෙන ලේ කිරි කර දීලාපුතුනේ මවුන් කල දෑ මෙතෙකැයි කියලාදැනුනේ නෑ නේද…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – II
පරිවර්ථනය : පරාක්‍රම කුරුප්පු ඇබර්න්ගේ නිමක් නැති කූට ප්‍රයෝග ගැන, ඔහුගේ ද්‍රෝහීත්වය ගැන, මූලධර්මාත්මක උත්සුකයන්ගෙන් තොර වූ ඔහුගේ කණ්ඩායම්වාදය ගැන,…




