ඇස් දොළහක් හය විධිහක්

ජීවිතය දින දින ව්‍යාකූල වන හරස් පද ප්‍රහේලිකාවක් බවට හැරවෙන සමාජ පද්ධතීන් මැද අපි දිවි ගෙවමු. අපේ දවස ගෙවෙනුයේ එහි…

ඔබය… ඔබමය… ඔබටමය….

එස්. අමුණුගම නිතර දුක දැනෙන විට සිතට සුවයක් හදන්නමිතුර කැඩපත ඉදිරියේ මුහුණ පොඩ්ඩක් බලන්නඋදුර ගත්තේ ඔබගෙ සැනසුම කවුද කියලා බලන්නඅඳුර…

සෙංකඩගල කසළ බැහැර කිරීමෙිදී රතු තරුවට මොකද වුනේ ?

ඥානසිරි කොත්තිගොඩ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී මොකද වුණේ ?දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව…

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ අභියෝග හා පරදු තැබීම්

ලයනල් බෝපගේ පාලනය හතර මං හන්දියකඡන්දදායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමුඛත්වය දිය යුත්තේ පක්ෂය කෙරෙහි තිබෙන අවනතභාවයට ද, නැතහොත්…

පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාව වෙනුවෙන් ජන අරගල සන්ධානයෙන් ඉදිරිපත්වි ඇති කණ්ඩායම් නායක ශක්ති මාකාවිට මැතිවරනයෙන් පසු තම සන්ධානයන් තේරීපත්වන නියෝජිතයන්ගේ ඉදිරි සමාජ වැඩපිළිවෙළ ඉටු කරන්නේ කෙසේදැයි සටහන් කර අපවෙත එවාඇත.

පලාත් පාලන ආයතන තුල ජන අරගල සන්ධානයේ නියෝජනය තිබිය යුත්තේ ඇයි? මධ්‍යම ආණ්ඩු මෙන්ම පලාත් පාලන ආයතන වල පවති පාලනයන්ද…

කුලාන් මෙත්සරගේ නර්තන ප්‍රතිභානය

නාමල් විමානේ නිබඳව සිටින්නේනාමල් ගොතා කරවට පැළඳ ගන්නේඒ මල් ලමින් දුටු සත බිය කරන්නේනා මල් කඳ කුමරු කල ලෙඩ හරින්නේ…

“පශ්චාත් නූතන ඩමී මනුෂ්‍යත්වයට එරෙහි ශිෂ්ට යුතුකම”

ප්‍රියන්ත ජයරත්න “වැඩවසම් උපාසකයානූතන පුරවැසියෙක්නොවී විපරීත පාරිභෝගිකයෙක් වීම                      නොහොත්පශ්චාත් නූතන ‘ඩමී මනුෂ්‍යත්වයට’          එරෙහිව ශිෂ්ට යුතුකම.”(දළදා ප්‍රදර්ශනයට පසු  නුවර නගරය ශුද්ධ…

ස්ත්‍රිය යනු කවුද ?

මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත…

නොසැලෙන කම්කරු මැයි දින පෙළපාළිය ට්‍රැෆල්ගර් චතුරශ්‍රයට

පරිවර්ථනය : දයා උඩුරාවණ (ලංඩන් ද නිවුස් ලයින් පුවත් පතෙහි පලවු ලිපියක් )ඊයේ මැයි දිනය වෙනුවෙන් කම්කරුවන්, සිසුන් සහ තරුණයින්…

මමත් හරි ආසයි නටන්නට

දිනීප මධුෂාන් නානායක්කාර  දොම්ත දොමිකිට තක්ක තරිකිට මමත් හරි ආසයි නටන්නට වත්ත පහළට යන්න යන අර හොර කුරුල්ලෙක් වගේ කැරකෙන…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348