එරික් ඉලයප්ආරචිචි: 2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේපවත්වන ලද ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින්…
සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.
භුෂන් ප්‍රදීප්: ආදර සාදය තුළ සිටින සංජය ඈපා නිර්මාණය වුනේ අනේකත්වය තුළින් සහ සංජය තුළ සිටින තමන්ට වඩා කෙනෙක් නිර්මාණය…
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ආපදා තත්ත්වයන්‍ගේ වැඩිවීමක්…
රංජනී දැරණියගල: මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමගින් නොයෙකුත් ආපදා තත්ත්වයන්ට මුහුණපෑමට ඇතැමුන් ට සිදුව ඇත.ඒ අතර මාර්ග අනතුරු ,ගස්…
ලොව වෙනස්කල මිනිසුන්
ප්‍රදීප් පීරිස්: The Saint of Bailovo යන නමින් ලොවපුරා ජනතාවගේ ආදරයට ලක් වූ දොබ්‍රි දිමිත්රෝව් ඩොබ්‍රෙව් උපත ලද්දේ 1914 ජුලි…
දැන්ම හොයන්න පටන් ගන්න!
සමන් කළුආරච්චි: (සත්‍ය සිදුවීමකි) ඒ ග්‍රීස්ම සෘතුව නම් මහ පුදුමාකාර එකක්. හිතාගන්න බැරි තරම් හැඟුම්බර සිද්ධීන් වැලක්ම එක පිට එක.…
ලොව හෙල්ලූ දස දවස ලියූ ජෝන් රීඩ්
සරත් මුණසිංහ ආරච්චි: පිහිකුළුපත් සොයමින්පිරික්සුම් බැලුම් හෙලමින්වැට කඩුලු පනිමින්ඇවිද ගිය හැටි ජවසුළං බලමින් මෘදුක හිම වැස්සේහිරික්කේඩු සීතලේවාත්සල්‍ය යායේසුවඳ ඉරුවද බොල්ෂේවික්…
“විසි වසකට පසුත්” මගේ පළමුවන කාව්‍ය සංග්‍රහයයි.
ලේඛිකා වෛද්‍ය සුජීවා ධර්මවර්ධන ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ විසින් රචිත “විසි වසකට පසු” කාව්‍ය…
“රෝසාප්පු කුමාරන්” ජනගත කිරීම
රෝසමල් කුමාරයා යොවුන් නවකතාවෙහි දෙමළ පරිවර්තනය ජනගත කිරීමේ උලෙළ 2025.11.30 දා ඉරිදා ප.ව.3.00ට හැටන්,බොගවන්තලාව,සිරිපුර,ග්‍රීන් ලයින් ශාලාවෙහිදී පැවැත්වෙයි.ප්‍රවීණ පරිවර්තක හෆීස් ඉෂ්ෂදීන්…
ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 2 කොටස
සංජය ජයසේකර විසිනි. පන්ති පදනම් – වෛෂයික අර්බුදය සහ ව්‍යාජ නායකත්වයන්ගේ පාවාදීම ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන…
කිරිපෝරුවේ පුෂ්පලතා ; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල
ඉෂංඛා සිංහආරච්චි: නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි.…




