රුවන්මලී දීපිකා කොඩිකාර ගේ‘මද සිනා නගන විල්දිය’ කාව්‍යමය සිතුවිලි ප්රකාශනය විද අවසානයේ මට දැනුනේ පසු ගිය සියවස අපගේ මෑත කාව්‍යය…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III
පරිවර්තනය–පරාක්‍රම කුරුප්පු: වෘත්තීය සමිති සමුළුවක් විසින් ලේබර් අපේක්ෂකයෙකු නම් කෙරුණු කල්හි, තම අපේක්ෂකයා ඉවත් කොට ගෙන එම ලේබර් අපේක්ෂකයාට සහාය…
ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මර්වාන් සුල්තාන්, ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් මරුමුවට
මහේෂ් මුණසිංහ: ගා•සා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්යක්ෂ (The Director of the Indonesian Hospital) වෛද්‍ය මර්වාන් සුල්තාන් (Dr. Marwan Al-Sultan) ඊශ්‍රා•යලය…
ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth)
සංජීවනී රූපසිංහ: ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත්1797 දී සොජනා ටෲත් උපත ලද්දේ වහල් දාසියක ලෙස අප්‍රිකානු අමරිකානු සම්භවයක් සහිතවය. 1826 දී…
සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි…
ගයාත්‍රී නදීෂානී තන්තිරිවත්ත: දන්නා දෙයක් ගැන නොදන්නා දෙයක්! “විශ්වය සෑදී ඇත්තේ කුමකින් දැයි සොයාගත් කාන්තාවට, 1979 දී ඇගේ මරණයෙන් පසු…
ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !
කෘතිය : ෂොන් පෝල් සාර්ත්‍රේගේ – පවුර- ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා පරිවර්තක : ටියුඩර් අමරසේන ප්රකාශනය : සරසවි ප්‍රකාශකයෝ විදේශීය සාහිත්‍ය…
මගේ දුවට…! A Massage to a Daughter
සමන් කළුආරචිචි: මුලින්ම මට ඉඩ දෙන්න පුංචි කතාවක් කියන්න. වන රොද අස්සෙන් ගොම්මන් අඳුර මෝදුවෙමින් තිබුණු වෙලාවක් ඒක. හිත කීරි…
නිවී ගිය රතු සඳ එළිය
මහාචාර්ය පියසිලී විජේගුණසිංහමෙරට මාක්ස්වාදී ව්‍යාපාරය හා බැඳුණු අයට නම් ඇයව හඳුන්වා දිය නොයුතු වුවද ඇය ගැන වත්මන් පරපුර එතරම් දන්නේ…
දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)
හිත්තටියගේ සමන්ත: මෙම ලිපිපෙල ලංකාවේ මෑත කාලීන දේශපාලන ප්රබෝධය තුළ, බොහෝ දුරට පසෙකටවී ඇති මාක්ස්වාදී අදහස් සමස්ථය පිළිබඳවවූ විවේචනාත්මක ප්රවේශයන්…
ආදරණීය වූහාන්
දර්ශනී අබේසිංහ: ඒ සරත් සෘතුවේ ලස්සන සැඳෑවකි. විශ්ව විද්‍යාලයිය පාර පුරා වැටුන තැඹිලි පාට, මෙරූන් පාට, කහ පාට කොල ,…




