සංජීවනී රූපසිංහ: අප කටවහරේ කියන්නේ ඔක්කොම කුණු බේරේ වැවට කියා හැම වරදක්ම දොස් එකතැනක එක්වීමටය.එය බොහෝ විට බලය පිළිබඳ කරුණකි.…
ඔයා කෙනෙකුට ආදරේ නම් එයාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන
මහේෂි බී.වීරකෝන්: ජපානේදි, ආදරය නිර්වචනය වෙන්නේ අනුරාගයෙන්වත්, මහා ප්‍රේමණීයත්වයෙන්වත්, විශේෂ දවස් වල තෑගි දෙන මල් පොකුරුවලින්වත් නෙමේය කියලා මම කියවලා…
පොලිතින්, ප්ලාස්ටික් බෝතල් භාවිතය වර්තමානයේ නොවිසඳුණු ගැටළුවක් බවට පත්වී ඇත
රන්ජනී සෝමචන්ද්‍ර: පොලිතීන් ප්ලාස්ටික් බෝතල්වර්තමානයේ විශාල වශයෙන් නොවිසෙඳෙ ගැටළු වක් බවට පොලිතීන් ප්ලාස්ටික් බෝතල් ප්‍රශ්නය උග්‍ර වී ඇත.ආදේශක භාවිතා නොකිරීම…
රාජ් කුමාර් කවිශ්නා දියනියගේ හපන්කමි
රන්ජනී සෝමචන්ද්‍ර: මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සබරගමු පළාතෙන්ම දෙවන ස්ථානය( දෙමළ මාධ්‍ය)හිමිකර ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල අධ්‍යාපන කොට්ඨාසයෙ…
ළමා විවාහ පිටුදකිමු
සංජීවනී රූපසිංහ: යශෝධරාත් සිද්ධාර්ථත් විවාහ වූයේ වයස දහසයෙන් යැයි අපි අසා ඇත්තෙමු. මහත්මා ගාන්ධි විවාහ වන විට ඔහුට දහතුනකි. ඔහුගේ…
දිනෙන් දින ඉහළ යන වාහන අනතුරු වලට වගකිව යූත්තේ කවුද?
රංජනී සෝමචන්ද්‍ර: වේගයෙන් හඹා යන නොයෙකුත් වාහන මිනිස් ජීවිත වලට මරු පහරක් වී ඇත.මිනිස් ජීවිත තඹයකටවත් ගණන් නොගෙන වේගයෙන් යන…
සියුමැලි ද ගැහැණු?
සංජීවනී රූපසිංහ: ගැහැණු සියුමැලිය යනු පුරුෂ මූලික ආඛ්‍යායකි. පැරණි කවිකතාවල ගැහැණු වර්ණනා කිරීමට යෙදූ උපක්‍රමයකි. ඒ පිරිමින් ගැහැණුන්ව දකින්න කැමති ආකාරයයි.…
දකුණු මූණේ වළක් එක්ක හිනැහෙන දුඹුරු පුරුෂ ප්‍රතිමූර්තියට හන්තාන කිවිඳියගේ හැඟුම්
ප්‍රියන්ජලා සෙනෙවිරත්න: දකුණු මූණේ වළක් එක්ක හිනැහෙන දුඹුරු පුරුෂ ප්‍රතිමූර්තියට හන්තාන කිවිඳියගේ හැඟුම්… ඉතින් හදවත් දෙකක් ආදරෙන් හමුවීම තරම් ලස්සන…
සිංහල කෙටිකතා වංශ කතාවට වසර 100 කි
රංජනී සෝමචන්ද්‍ර: සිංහල සාහිත්‍යයේ මුල්ම කෙටිකතා සංග්‍රහය “ගැහැනිය” කෙටිකතා සංග්‍රහය වේ.එය 1924 වසරේදී එළි දක්වා ඇත.සිංහල කෙටිකතා වංශ කතාවට මේ වනවිට…
පොත්, මගේ ආත්මය නොමැරී තියාගන්න තව තව පොත් එවන්න
මහේෂි බී. වීරකෝන්: සීතලෙන් මිදුණු නොනිමි වනාන්තරයකින් වට වුණු දුර ඈත සයිබීරියානු සිරමැදිරියක සිරගතකොට සිටියදී, අසහාය රුසියානු ලේඛක ෆියෝදෝර් දොස්තයෙව්ස්කි…




