සමන් කළුආරචිචි: මේ සටහන කියවන්න තමයි දැන් ඔබ මේ ලැහැස්ති වෙන්නේ.හිතන්න… මේ දෙවැනි පේලිය කියවද්දිම කවුරුහරි නන්නාඳුනන කණ්ඩායමක් හිටි හැටියේම…
“බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබුණි”
ප්‍රදීප් පීරිස්: බංග්ලාදේශ් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අමිතාබ් රේසා 2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස‘‘රෙහානා මරියම් නූර්‘‘ඉතිහාසයක් නිර්මාණය කරයි…
වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා
අනුර බී. සෙනෙවිරත්න: ලෝක ඉතිහාසයේ විසිවැනි සියවස හැඳින්විය හැක්කේ මිනිස් ඉතිහාසය තුළ කිසියම් මානව ප්‍රගතියක් අත්කර ගත් යුගයක් ලෙස ය.…
2025 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා සමස්ත ත්‍යාගය කැනේඩියානු ලේඛිකා චැනල් සදර්ලන්ඩ්ට
අනුර බී. සෙනසෙනෙවිරත්න: 2025 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ සමස්ත ජයග්‍රාහකයා පසුගිය 25 වන දින ප්‍රකාශයට පත් කෙරිණි. ඒ, ඊට පෙර…
වර්තමානයේ නිල ස්වීට්සර්ලන්තය තම මානුෂියවාදී ඉතිහාසයට කෙල ගසමින් සිටී….
සරත් මද්දුමාගේ: ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මහලේකම් Agnès Callamard එසේ පැවසූවේ 2025 ජූලී 03 දා එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් සමග…
කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (අවසාන කොටස)
බී.ඒ.කාදර්: වෙනස් වන දේශපාලන භූ දර්ශනයක් කලින් ගැටුම් ඇති කරගෙන සිටි යුරෝපීය නායකයන් සමඟ සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූ ට්‍රම්ප්, සබඳතා…
තරුණ ලේඛකයෙකු වෙත,(Letters to a Young Writer – Colum McCann)
සුදර්ශන සමරවීර: කියවීම සහ ලිවීමම සිය දෛනික ජීවිතයේ ප්‍රමුඛ ආරම්මණය කරගත් මනුස්සයෙකුට වුණත් ලිවීමේ ආවේශය ගල්ගැසුණු – හිරිවැටුණු නිමේෂ-කාලපරාස එන්න…
සේපාලිකා මල් ගහ යට!
සමන් කළුආරචිචි: සවස් වරුවේ රාජකාරී වැඩ ඉවර වුණාට පස්සේ, සිසිල් සුළං රැල්ලක පහස විඳගන්න ගමන්ම ළඟ පාත තියෙන වීදියක් දිගේ…
කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (3 කොටස)
බී.ඒ.කාදර්: හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම: ඉතා වැදගත් කරුණක් නම්, තීරණාත්මක ජාත්‍යන්තර නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට…
The Professor and the Mad Man මහාචාර්යතුමා සහ උමතු මිනිසා
සුදර්ශන සමරවීර: මහැදුරා සහ පිස්සා. එහෙම කියන්නත් පුළුවන්. මේ දවස්වල ඉංග්‍රීසි ගැන කතාබහක් යන අතරේ බලන්න වටින චිත්‍රපටයක්. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය…




