මේ වෙද්දි ගාසා තීරයේ විදුලිය නෑ. ඉන්ධන නෑ. ඇම්බියුලන්ස් රථ ධාවනය වෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයෙන් ඉතුරැව ඇති ටිකත් කඩා වැටෙන්න…
“කිසිදු මනුෂ්‍යයකු නීතීවිරෝධි නැත”
ඒ ස්වීට්සර්ලන්තයට රැකවරණ පතා පැමිණෙන ජනතාව සදහා ස්වේච්ඡාවෙන් සේවාවන් පවත්වාගෙන යන ජනයාගේ ආදර්ශ පාඨය. බිලියන 8.062 ක් වෙන ලෝක ජනග්‍රහණයෙන්…
මේ වන විට ලෝකයේ විවිධ රටවලින් ඊශ්‍රායල වෙත දක්වා ඇති විරෝධතාවන් හි සාරාංශයක් පහතින් දැක්වේ.
1. ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර ඇති රටවල්: බොලීවියා (Bolivia): 2023 නොවැම්බර් මාසයේදී ගාසාවට එරෙහිව සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාර…
පියාඹන කවිය
පලස්තීන ජාතික කවියෙකු වන මොසාබ් අබු ටොහා ( Mosab Abu Toha) ලෝක ප්‍රකට පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබ ඇත. සිය ජනතාව…
ජිජැක් වරෙක ලියූ ආකාරයට ප්‍රංශ විප්ලවයට වඩා ප්‍රංශ විප්ලවීය සිදුවීම වන්නේ හයිටියේ වහළුන් සිදුකල විප්ලවයයි.
ප්‍රංශ විප්ලවය එහි මූලික සටන් පාඨයන් වන නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය ළඟා කරගැනීමට අසමත් වූ අතර මින් සමානාත්මතාව සහ සහෝදරත්වය…
අර්බුද මැද 71 වන වරටත් පැවැති ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල
1954 දී ආරම්භ කරන ලද ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ, ලොව පැරණිතම කෙටි චිත්‍රපට උළෙලකි. ජර්මනියේ ඔබර්හවුසන් නුවර පැවැත්වෙන මෙය…
පුරවැසි ජනමත විචාරණය.
x එය කුමක් සඳහාද? ඉන් අපේක්ෂා කරන්නේ කුමක්ද?2025 ජූනි 8 සහ 9 වන දින, ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින විදේශිකයින් හට…
නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම අද
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව ඇත. සිස්ටීන් දේවස්ථානය තුළ…
නොසැලෙන කම්කරු මැයි දින පෙළපාළිය ට්‍රැෆල්ගර් චතුරශ්‍රයට
පරිවර්ථනය : දයා උඩුරාවණ (ලංඩන් ද නිවුස් ලයින් පුවත් පතෙහි පලවු ලිපියක් )ඊයේ මැයි දිනය වෙනුවෙන් කම්කරුවන්, සිසුන් සහ තරුණයින්…
ඉන්දීය ජම්මු කාශ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු
නිහාල් ගීකියනගේ අප්‍රේල් 21වෙනි දින ඉන්දීය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පහල්ගම් ග්‍රාමයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, සංචාරය සදහා පැමිණ සිටි සිවිල්…




