උදය ආර්. තෙන්නකෝන් ජපානය නූතන යුගයට ප්‍රවිෂ්ඨ වීම සිදු වන්නේ මේයිජි අධිරාජ්‍යය තුළ දී ය. එතෙක් පැවැති සමාජ ගිවිසුම ජපානයේ…
ගුවන් යානයක් ගමන් ආරම්භ කිරීමේදී සහ ගමන් නිමා කිරීමේදී කවුළු (window shades) විවෘතව තබන්නේ ඇයි?
මට සෑහෙන්න කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුනා flights take off කරනකොටයි landing කරනකොටයි බලෙන්ම වගේ windows අරින්නේ ඇයි කියලා. Air hostess…
යුරෝපයටත් වඩා විශාල ග්‍රේටාගේ හදවත
ෆාදර් සත්‍යවේලු මා හදුනාගත්තේ දෙව් මැදුරු ඇතුලේ දේශනා පවත්වද්දී නොවේ.ආගම් විස්වාසයන් එකල අපගේ මාර්තෘකා වුයේද නොවේ. කොළඹ වීදීවල හෝ ප්‍රගතිශීලී…
මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන ?
ලොව පුරා ප්‍රගතිශීලි ජනයාගේ මහත් ආදරයට හා ගෞරවයට පත් මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන සිටී. ගාසා තීරයට මානුෂීය ආධාර…
ඉතාලියේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමෙි ඵෙතිහාසික අවස්ථාවක්
මේ තියෙන්නේ ඉතාලියේ ඓතිහාසික ඡායාරූපයක් 1946 ජනමත විචාරණයෙන් ඉතාලියේ ජනරජයක් බවට පරිවර්තනය වීමෙන් පසුව ගත් ඡායාරූපයක් . මිලානෝ Piazza Cavour…
කදු නැගීම (Wandern)..
යොහානස් වැඩ හොයාගෙන ගම අතහැර යනවිට සිටියේ නව යොවුන් විය අගහිස්සේ. කව්රුත් වගේ ඔහුටත් හිතුනා යමක් හමක් හරි හම්බකරන් එන්න.…
මේ සාකච්ඡාව කියවා බලන්න – ඇස්පනාපිට සිදුවන මේ ජනසංහාරය හමුවේ තමන් පයතබා සිටිනා තැන හෝ තමන්ගේ නිහඬතාවය ගැන හෝ අවංකව තේරුම් ගැනීමට උත්සහ කරන්න:
පහතින් දැක්වෙන්නේ, දැනට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ ළදරු සැපයුම් ද රැගෙන ගා•සා තීරය වෙත ළඟා වීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදේ…
ඊශ්‍රායලයේ ගාසා වැටලීම බිඳ දමා එහි වැසියන්ට ආහාර ලබා දීමට මහජනයාගෙන් මුහුදු කොරිඩෝවක්
ඊශ්‍රායලයේ නීතිවිරෝධී ගාසා වටලෑම බිඳ දමා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සැපයීම සඳහා මහජනතාවගේ මුහුදු කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ අරමුණින් Freedom Flotilla සන්ධානයේ…
“ගම අහිමි වූ නමුත් අපේ හදවත් අහිමිවී නැත “
එසේ කීවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගම්මානයක් සුන්බුන් වූ පසු මාධ්‍ය හමුවකට එක්වූ Blatten නගරාධිපති මතියාස් බෙල්වෝල්ඩ්. ස්විට්සර්ලන්තයේ බ්ලැටන් කඳුකර ගම්මානයේ…
පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගන ඊශ්‍රායල් සංවිධාන නිහඩ කිරිමෙි ප්‍රයත්නයක්
ඊශ්‍රයලය පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන, පලස්තීන භූමියේ ඊශ්‍රායල් බලහත්කාරයෙන් වාඩිලා ගැනීමට එරෙහි සංවිධාන නිහඩ කිරීමේ නව නීතී ගෙන ඒමට…




