බෝල්ෂෙවික් විප්ලවයට සම්බන්ධිතව කෘති පරිවර්තනය කිරීමේදී මාගේ මූලික අරමුණ වුණේ අප ජීවත් වන ලෝකය උඩු යටිකුරු කළ සමාජ විප්ලවය ගැන වර්තමාන සමාජයට කියවා ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි.

Six Red Months in Russia (රතු රුසියාවේ හය මසක්), History of the Bolshevik Party (බෝල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය), Back in Time…

අපට වෙළෙඳ දැන්වීම් ලැබුණේ නැහැ. අනුග්‍රාහකයෝ හිටියේ නැහැ. ඒ නිසාම අපට ප්‍රගතිගාමී පත්තරයක් ගහන්නත් පුළුවන් වුණා.

BBC සංදේශය සහ ස්විට්සර්ලන්තයේ “කනල්කා” ගුවන් විදුලි සේවාවේ හිටපු මාධ්‍යවේදී, “හරය” පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ඥානසිරි කොත්තිගොඩ මෙවර Lanka Daily…

ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරඟයට ඉදිරිපත් කිරීමත්, එයින් සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ අතර එක්වීමත්, තෙවැනි ස්ථානය ලැබීමත් මගේ භාග්‍යයකි. එහි අන්තර්ගතය පරිසරය හා බැඳුණු පුද්ගලයකුට නම් අතිශය ආස්වාදජනක වනු ඇත.

2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ “ප්‍රශස්තතම නවකතාව” සඳහා තෙවැනි ස්ථානය හිමිකරගත් “හැරපට” නවකතාවේ කතෘවරිය සුරංගි ලියනපතිරන මෙවර ලංකා ඩේලි මේල්…

ෆ්‍රෙයර්ගේ අදහස් ලංකාවට අදාළ වන්නේ, අපේ සමාජය තුළද පීඩකයන් සහ පීඩිතයන් ලෙස පැහැදිලි බෙදීමක් පවතින නිසයි.

“Pedagogy of the Oppressed” කෘතියේ පරිවර්තක, ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය රවින්ද්‍ර රණසිංහ, මෙවර ලංකා ඩේලි මේල්…

ඉන්දියාවේ ආන්තීකරණය කරන ලද ජන කොටස් ගැන, දාර්ශනික පද්ධති ගැන, කලාව ගැන මං ලියනවා. ඒ දේවල්වලින් ඒ ඒ පද්ධතිවලට පොඩි හරි සාධාරණයක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

“ආකාශ ගංගාවරෝහණ” කෘතියේ කර්තෘ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල…

අද සිය දිවි නසා ගැනීම් තරුණ පරපුර අතර බහුල යුගයකි. මේ කතාවේ කතානායකයින් සිය දිවි නසා ගැනීම තෝරා නොගන්නා හැටි ගැන මා සියුම්ව ලියා තබන්නට උත්සාහ කළා.

“හිර කුඩු” කෘතියේ කර්තෘ, ජනප්‍රිය ලේඛිකා වෛද්‍ය සුජිවා හේමමාලි, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ඔබේ අලුත්ම…

“රෝස මල් කුමාරයා”ට මගේ කිසිම පොතක නොලද ආදරයක් පාඨකයන්ගෙන් ලැබුණා. රාජ්‍ය සම්මානය හිමි වුණේ ඊළඟට. ඒ ගැන සතුටක් තියෙනවා.

2025, රාජ්‍ය සාහිත්‍යය සම්මාන ඇගයීමේදී “වසරේ ප්‍රශස්තතම යෞවන් නවකතාව” සඳහා වන සම්මානය හිමිකරගත් “රෝස මල් කුමාරයා” කෘතියේ රචක ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදියෙකු…

වාර්ෂික සම්මාන ප්‍රවණතාව ප්‍රශස්ත සාහිත්‍ය සමාජයක ලක්ෂණයක් නොවෙයි

මෙවර විද්‍යෝදය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය හිමිකර ගත් එරික් ඉලයප්ආරච්චි ප්‍රශ්නය- ඔබේ ‘මහජන ෆාමසිය’ මෙවර විද්‍යෝදය…

ගැලරිය පිනවන පොත් වලට මම කැමති නෑ – සල්මන් රෂ්ඩී

මහේෂි බී.වීරකෝන්: INTERVIEWER ඔබ ලියද්දි, ඔබේ පොත් කියවන්නේ කවුද කියන එක ගැන ඔබ ටිකක්වත් හිතනවද? SALMAN RUSHDIE මම දන්නෑ, ඇත්තටම.…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348