අනුර බී. සෙනෙවිරත්න: කැනේඩියානු-හංගේරියානු-බ්‍රිතාන්‍ය ලේඛකයකු වන ඩේවිඩ් සැලේ මෙවර ‘ප්‍රබන්ධ සඳහා වන බුකර් ත්‍යාගය’ දිනා ගත්තේ ය. ඒ, දශක ගණනාවක්…
වර්තමාන අධිපාරිභෝජනවාදී සමාජයේදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධි මත පිහිටා මෙම කෙටිකතා එකතුව නිර්මාණය කර තියෙන්නේ.
“ස්වප්න රාත්‍රිය” කෙටි කතා සංග්‍රහයේ කර්තෘ ප්‍රවීණ ලේඛක චින්තක දොඩම්පෙ ගමගේ ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය…
“තිමිර විනිවිද මාවෝ” කියන්නේ මගේ පළවෙනි පරිවර්තන කෘතිය. හැබැයි මේ කෘතියට පරිවර්තනයට එහා ගිය ආඛ්‍යානයක් ඇතුළත් වෙනවා.
“තිමිර විනිවිද මාවෝ” පරිවර්තන කෘතියේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා සුමනා විජේරත්න මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.…
“ඩබල් ගේමි” නවකතාව ඇයගේ ඉතාමත් සුවිශේෂි නිර්මානයක්
රංජනී දැරණියගල: ඇයගේ නම යශ්වානි දේවනාරායන. ඇයගේ ඇත්තම නම යශ්වානි දේවනාරායන නෙවෙයි. ලියන්න හින්දම ඇය ආරූඪ කරගත් නමක්. ඇයගේ ඇත්තම…
කෙටි නවකතාවේ පරමාදර්ශය ‘සඳගමන’
රන්ජන් අමරරත්න: අවසන් විනිශ්චයේදී නඩුකාරයා පවා හිස නවා ආචාර කළ යුතු පොතක් අප ඉදිරියෙහි පවතී. කපා හරින්නට කොටහක් නැත. එක්කාසු…
නූතන කවියෙහි නිදහස් අවකාශය තුළ නිදහසේ පියාසර කරන බොහීමියානු කුරුල්ලා “පන්සලේ මල්සරා”.
රුවිනි මේනකා: යටගිය දවස අට වසරේ මදින්නැද්ද ඔය සිවුරඑයා ඇහුවේ හකුළාලා දෙවුර ඇයි රැලි එක්ක ලස්සන නැද්දමං කිව්වම හිත කැඩුණ…
මම සරසවිය පුරා සිසුවියක් ලෙස ඇවිද ගියේ කවදා හරි මගේ පොතක් විශ්ව විද්‍යාලයක නිර්දේශ ග්‍රන්ථයක් වෙයි කියන සිහිනය සමඟ.
“අලන්දරිකා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා නිසංසලා ගම්ලත් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබේ…
හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදය
හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදයසුරංගි ලියන පතිරණ කතුවරිය විසින් රචිත හැරපට නවකතාව 2025 ගොඩ ගොඩගේ අත්පිටපත් නිර්දේශිත තෙවන ස්ථානය ලබාගත්…
සමාජයේ නොයෙකුත් තරාතිරම් වල ඇතැමුන් අත්විඳින කටුක මෙන්ම ආදර්ශයක් ලබාදීමට හැකි ඇතැම් සංසිද්ධි ඔස්සේ තමයි මෙම කෘතිය ලියා තිබෙන්නේ…
“දෛවයේ උරුමය” කෙටිකතා සංග්‍රහයේ කතෘවරිය වන ලේඛිකා රංජනී දැරණියගල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය :…
සාහිත්‍යය සහ නවකතාව – පෞරුෂය සහ ධර්මතා (අවසාන කොටස)
එරික් ඉලයප්ආරච්චි: [කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු “නුතන සිංහල ප්‍රබන්ධ කලාව” යන මැයෙන් පැවැති සමිමන්ත්‍රනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදී එරික්…




