හදවත සොඳුරු වර් ණැති සළු පිලිසිකි පිල් පැහැය සම ඇතිනීල පීත ද ශ්වේත ලෝහිතතබා නොපිටමඉසියුම් හුයෙන් සවි වෙන්න මසනාසන්නාම නාම …
භාෂාවට පසු කවිය සහ මාලන් බණ්ඩාරගේ නටු….
කාව්‍යෝක්ති කියන්නේ කවි කියමන්වලට ය. කියමනක් කවි කියමනක් වෙන්නේ කාව්‍ය අලංකාරවලින්ය. උපමා, රූපක, අනුප්‍රාසය… ආදී අර්ථ – ශබ්ද අලංකාර බොහෝ…
76 වන ඉන්දීය නිදහස් සැමරුම
ඉන්දීය නිදහස් සැමරුම වෙනුවෙන් මහනුවර ඉන්දිය සහකාර මහ කොමසාරිස් කාර් යාලය විසින් සංවිධානය කරනු ලබන නිදහස් සැමරුම් උළෙල මෙවර ජනවාරි…
මාලිමා – බලාපොරොත්තුවක විචාරය – Malima – A Critique of Hope
නවතම ඩිජිටල් කෘතිය හා සැබැඳිය by Udaya R. Tennakoon ලංකාවේ අරගලය හා අර්බුදය හේතුවෙන් ඇති වූ නව දේශපාලන හා සමාජ පසුබිම…
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ අවශ්‍ය තොරතුරු අතැතිව ද?
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් පුවත ලැව් ගින්නක් වගේ ශෝෂල් මීඩියා එකේ පත්තුවෙලා යන්න රාජපක්ෂ හිතවාදීන් මේ පුවතට ආණ්ඩුවට ඇති රාජපක්ෂ…
කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?
බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්. ඒත්…
මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ
මීමැස්සාගේ ප්‍රමුඛ කාර්ය මී පැණි නිෂ්පාදනය කිරීම නොවේ . මී මැස්සා මී පැණි නිෂ්පාදනය කරන්නේ තම ප්‍රමුඛ කාරයේ අතුරුඵලයක් ලෙසයි…
තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විරුද්ධාභාසය | ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්
පශ්චාත් යටත්විජිත සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ කතිකාවේ අජිත් තිලකසේන ස්ථානගත වී ඇත්තේ සාහිත්යික නූතනවාදියකු ලෙසත් භාෂාමය සමතික්‍රමණවාදියකු ලෙසත් ය.…
නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්
වචනවලට පෙරලන්න බැරිඅසංවෘත හැගුම් හුගකටබර හුස්මක් වෙලා යන්නත් වුණාහිතුවක්කාර හිත්වලින් පිටතටම… පිටවුනු හුස්මේ උණුසුමටපිච්චුනත් පපුවිරහා ගින්දරෙන් සියපාරක් මආදරේ දළුලැවා ලස්සනටඒ…
අවුරුදු පහළොවකට පස්සේ- දොරට වැඩූ පොතක්
චූලාභය ශාන්ත කුමාර හේරත් මහතාගේ නවතම කෘතිය … අද මාතලේ පුරවරයේ අභිරූ පොත් මැදුරේ විද්වතුන් කලාකරුවන් ලේඛකලේඛිකාවන් මෙන්ම සහෘද කලාකාමී…




