බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව

පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායකගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක්…

අල් ජසීරා වෙතින් එළියට පැන්නේ රාජපක්ෂ වර්ගයේ ම  ඉංග්රීසි වර්ෂන් එකයි!

මේදි හසන් (Mehdi Hasan) යනු කවුද, ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැසිරවීමේ ශෛලිය කෙබඳුද යන්නත්, අල් ජසීරාවේ Head to Head වැඩසටහනේ ස්වභාවය කුමක්ද යන්නත් ගැන හාංකවිසියකවත් අධ්‍යනයක් තිබුණානම්  රනිල්ට ගතහැකිව තිබූ  පියවර දෙකක් විය. පළමුවැන්න, එහිදී තමන් නිර්දය ලෙස ප්‍රශ්නකෙරෙන බව, ඒ ප්‍රශ්නවල කේන්ද්‍රය ‘රට ආගාධයෙන් ගොඩගැනීම‘ ගැන ඔහුගේ පම්පෝරි ගැසීම්වලට ඉඩදීම නොව රටේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම හා වගවීම ප්‍රශ්න කැරෙන එක බව පැහැදිළිව තේරුම් ගෙන ඊට මුහුණදීමට සූදානම් වී එහි යාම ය.  එවැනි ප්‍රශ්නකිරීමක දී කෝප ගැනීම, කිසිදු වගකීමකට හා වගවීමකට සූදානම් නොමැති බව පෙන්වීම, අත උඩ ඇති තොරතුරු සහ සංඛ්‍යාලේඛන අසත්‍යයයි  කීම (අතේ පත්තු වූ බටලන්ද කොමිසමේ වාර්තාව වැනි) හා අවම වශයෙන් රාජ අපරාධ සම්බන්ධයෙන් සහකම්පනයක්වත් නොදැක්වීම තමන්ට නොව රටටම බූමරංගයක් සේ කැරකෙන බව දැනගෙන ඊට ගැලපෙන පරිදි වචන සහ ශරීර භාෂාව තෝරාගෙන ඒ පැයකට අඩු කාලයට ශිෂ්ට සම්පන්න ලෙස මුහුණ දීමට සූදානම් වීම ය. එහි දී ලැබෙන්නේ උණ්ඩ වැනි ප්‍රශ්න සහ මුවහත් පිළිතුරුවලට ඉතා කෙටි කාලයක් බවත්, වැල්වටාරම් බයිලාවලට බාධාකිරීම් සිදුවන බවත් දැනගෙන ඊට මුහුණ දීම ය. එහි තමන්ගේ පම්පෝරි තම්මැට්ටම් ගසන්නට ඉඩ නොලැබෙන බව තේරුම්ගෙන හැසිරීම ය‍. දෙවැන්න, ඒ ආකෘතිය සහ ශෛලිය තමන්ට නොගැලපෙන්නේ නම් ජාත්‍යන්තරය ජයගැනීමේ බොරු පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා සිටීම ය.…

ජනමාධ්‍ය නියාමන බලළා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට

ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය. සාමාන්‍යයෙන්  ආණ්ඩුවකට ජනමාධ්‍ය  පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍ර‍සාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක්  ‘ජඩමාධ්‍ය‘ ගැන කියමින් ජනතාවට බොරු කියන මාධ්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය  ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී.  මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය‘ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක‘ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන්  සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍ර‍සාත්මක තත්වය‘ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රථිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත. එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය‍ තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්,…

ඇමරිකානු ධනවාදය මූල්‍යමය ‘හෘදයාබාධයකට’ මුහුණ දෙයි – සමාජවාදී විප්ලවය ඉදිරි මාවත පමණි

3 සඳුදා මධ්‍යම රාත්‍රියේදී (ඇමරිකානු වේලාවෙන්) එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනා වන මෙක්සිකෝව සහ කැනඩාව මත…

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්  කොළඹට කැඳවීමට තීරනයක්……….

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 8 වන සෙනසුරාදාට  කොළඹට කැඳවීමට තීරනය කර ඇති බව  මැතිවරණ කොමසාරිස් ජෙනරාල්…

ඉන්දීය සාහිත්‍යකරුවෙක් FBI මුල් පුටුවට….

ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාවේ ආරක්ෂක අංශයේ ඉහළ ම තනතුරක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් ත්‍ඊෂ හි අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක්…

2025 රෝහිණී අලස් – ඇග්නස් ඩි අල්විස්  අභියෝගතා දැල්පන්දු ශුරතාවය දි මහනුවර  යහපත් එඩේරාගේ කන්‍යාරාමයට …………

මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ මහනුවර  යහපත් එඩේරාගේ කන්‍යාරාමය අතර වාර්ෂිකව පැවැත්වෙන රෝහිණී අලස් – ඇග්නස් ඩි අල්විස්  අභියෝගතා දැල්පන්දු ශුරතාවය මෙවර  2025 මහනුවර…

මෝඩ පාක්ෂිකයෝ ඔළුවෙන් හිටගෙන මළපහ කරයි

නිමාවට පත් වූ ජනාධිපතිවරණයට ප්‍රථම අවස්ථා ගණනාවකදීම අධිකරණ බලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල්කාන්ත ප්‍රකාශ නිකුත්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348