දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්  කොළඹට කැඳවීමට තීරනයක්……….

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 8 වන සෙනසුරාදාට  කොළඹට කැඳවීමට තීරනය කර ඇති බව  මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කර ඇත. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කිරීම  පිළිබද තේරීම්භාර නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද සදහන්වේ.

More From Author

අනුත්තරා කන්නාඩියෙන් මුහුණ බලා හිටියා….

ඇමරිකානු ධනවාදය මූල්‍යමය ‘හෘදයාබාධයකට’ මුහුණ දෙයි – සමාජවාදී විප්ලවය ඉදිරි මාවත පමණි

Leave a Reply

Categories

LDM Columns