Mandis Murrukkuwadura: බෙනිටෝ මුසෝලිනීගේ මුලිකත්වයෙන් සමන්විත ඉතාලි ෆැසිස්ට්වාදීන් 1922 ඔක්තෝබර් මාසයේදී බලය ලබා ගැනීම පිණිස කුමන්ත්‍රණයක් දියත් කළ විට, ඇන්ටෝනියෝ…
හේගලියානු දයලෙක්තිකයේ සැබෑ අර්ථය ගැඹුරු සහ සංකල්පමය එකකි
Mandis Murrukkuwadura: හේගලියානු දයලෙක්තිකය (Hegelian Dialectics) ගැන දන්නා ඕනෑම ලාංකිය වාමාංශික හෝ දක්ෂනාංශික දේශපාලන බුද්දීමතුන් සාමාන්‍යයෙන් එය හදුනා ගන්නේ “වාදය…
යටත් විජිතවාදය හානිර්ප්‍රභූ (Subaltern)සාකච්ඡාවට කුඩා එකතු කිරීමක්
හිත්තැටියගේ සමන්ත: යටත් විජිතවාදය හා නිර්ප්‍රභූ සාකච්ඡාව විසින් ඉදිරිපත් කළ අදහස වඩාත් මෙසේ විශ්ලේෂණය කළ හැකිය. නිර්ප්‍රභූ යනු “දෘෂ්ටිවාදය තුළම”…
ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකුට එල්ලවූ බරපතළ දූෂණ චෝදනා
හිත්තැටියගේ සමන්ත: ක්ලීන් මෑන් : මූල්‍ය වංචා කල දූෂිතයකු ලෙස චෝදනා ලබන හිටපු ජනපති රනිල්ට ඇති බරපතල චෝදනා නොතකා, දිගුකාලීනව ඔහු…
අද හෙගල් ගේ 255 උපන් දින අනුස්මරණයයි
දයාපාල තිරානගම: හැඳින්වීම හෙගල් උපත ලැබුවේ මෙයට වසර 255 කට පෙර (27/08/1770-14/11/1815) අද වැනි දිනක ජර්මනියේ ස්ටුට්ගාට් නුවරය.ඔහුගේ උපතින් සියවස්…
ක්‍රියාව ක්‍රියාවලිය සහ චින්තනය
නායකත්වය සහ චින්තනය සමග මෙහි අරමුණ ලංකාවටත්, බලය හොබවන ආණ්ඩුවටත්, එහි නායකත්වය දරන පුද්ගලයන්ටත් සම්බන්ධකර මේ ඔස්සේ යමක් පරීක්ෂා කිරීම…
ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (2 කොටස)
Mandis Murrukkuwadura: ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සමිබර්ග් සිරගෙදර සිට ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” ගැන ලියවෙන දෙවැනි කොටස විදිහට…
රිචර්ඩ් වැග්නර්ගේ “සමස්ත කලාව”(Gesamtkunstwerk) හරහා ගොස් ඔහුට අනුව කලාව යනු කුමක්ද?
Mandis Murrukkuwadura: රිචර්ඩ් වැග්නර්ගේ “සමස්ත කලාව”(Gesamtkunstwerk) හරහා ගොස් ඔහුට අනුව කලාව යනු කුමක්ද යන්න තේරුම් ගන්න උත්සහ දරමුද.මොකද මෙ මොහොතේ…
“යුක්තිය” පිළිබඳව විවරණයක් (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: ” යුක්තිය පිළිබඳ විවරණයක් : OOO අදහස් යටතේ සිතා බැලීමක් ” සටහන තේරුම් ගැනීමට අත්වැලක් ඉහත ” යුක්තිය ”…
යුක්තිය” පිළිබඳව විවරණයක් (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: Object-Oriented Ontology අදහස් යටතේ සිතා බැලීමක් ” යුක්තිය ” යනු අසාධාරණයකට පත්වූ මනුෂ්‍යයෙකුට යහපත් පරිදි පිළිතුරු දීමක් ලෙස බහුතරයකුගේ…




