සාගරිකා, රජරට රැජින, රුහුණු කුමාරි ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්, තැලි තැලී රිදි රිදී ඔහේ හිටියා හැඟීමක් දැනීමක්…
සත් මිතුරු ඇසුර සමග එංගලන්තයට!
ප්‍රියන්ත ෆොන්සේකා පර්යේෂණ පත්‍රිකාවක් සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තිබුණු සමුළුවකට ආරාධනා ලැබුණේ පෙබරවාරියේ එහෙ යන්න. ඒත් මගේ විදේශ ගමන් බලපත්‍රය…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගල: 7
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු සාකච්ඡාවේ මුල් කාලයේ දී ම පැහැදිළි ලෙස තහවුරු වූයේ විපක්ෂය, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රවණතා…
රාජකීය ලීලාව පහව ගොස් අසරණ වු මැතිණිය
දර්ශනී වනිගසේකර රතුපාට බෙන්ස් රථයෙන් බැස මිලාධික ඔලිව් පැහැසිල්ක් ටොප් එකකින් සැරසීගුචී බෑගයක්ද අත දරාටොක් ටොක් හඩ නගමින්රාජකීය ලීලාවෙන් ඇවිද යන…
පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාව වෙනුවෙන් ජන අරගල සන්ධානයෙන් ඉදිරිපත්වි ඇති කණ්ඩායම් නායක ශක්ති මාකාවිට මැතිවරනයෙන් පසු තම සන්ධානයන් තේරීපත්වන නියෝජිතයන්ගේ ඉදිරි සමාජ වැඩපිළිවෙළ ඉටු කරන්නේ කෙසේදැයි සටහන් කර අපවෙත එවාඇත.
පලාත් පාලන ආයතන තුල ජන අරගල සන්ධානයේ නියෝජනය තිබිය යුත්තේ ඇයි? මධ්‍යම ආණ්ඩු මෙන්ම පලාත් පාලන ආයතන වල පවති පාලනයන්ද…
කුලාන් මෙත්සරගේ නර්තන ප්‍රතිභානය
නාමල් විමානේ නිබඳව සිටින්නේනාමල් ගොතා කරවට පැළඳ ගන්නේඒ මල් ලමින් දුටු සත බිය කරන්නේනා මල් කඳ කුමරු කල ලෙඩ හරින්නේ…
“පශ්චාත් නූතන ඩමී මනුෂ්‍යත්වයට එරෙහි ශිෂ්ට යුතුකම”
ප්‍රියන්ත ජයරත්න “වැඩවසම් උපාසකයානූතන පුරවැසියෙක්නොවී විපරීත පාරිභෝගිකයෙක් වීම නොහොත්පශ්චාත් නූතන ‘ඩමී මනුෂ්‍යත්වයට’ එරෙහිව ශිෂ්ට යුතුකම.”(දළදා ප්‍රදර්ශනයට පසු නුවර නගරය ශුද්ධ…
මමත් හරි ආසයි නටන්නට
දිනීප මධුෂාන් නානායක්කාර දොම්ත දොමිකිට තක්ක තරිකිට මමත් හරි ආසයි නටන්නට වත්ත පහළට යන්න යන අර හොර කුරුල්ලෙක් වගේ කැරකෙන…
ආදරණීය මහනුවර ….
විශ්ව ජයම්පති බණ්ඩාර . බොහෝ මතකහංගගෙනමොකුත්නොදන්නවාවාගේ ඉන්නඅපූරුවමේ හුසුමපොද වාතලයටඅවසන් වරටහෙළන විටමතකයටනැගේවාආදරණීය මහනුවරනුඔ….




