තනුජාගෙ දිනපොත නුවර වැව රවුම… මගේ හදවතට ළඟින්ම දැනෙන ස්ථානයක්. ඒ ළඟින්ම දිස්වන දළදා මාලිගාවේ රන් ආලෝකය වැටෙන වැව රවුමේ…
පිපි රෝස මල් ඉවුරු
නිලක්ෂි බණ්ඩාර
කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?
බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්. ඒත්…
“වන සත්ත්ව – මිනිස් ගැටුම” ප්‍රශ්නය අන් තැනක!
1 කොටස පරිසර මධ්‍යස්ථානය මගින් 2025 ජනවාරි 06 දින කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ‘වන…
කන්ද උඩරට කඳුගැටයක මතකයන් සඟවාගත් පාසල
කඳුගැටයක් මුදුනේ, නිල් අහසට සමීපව, බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ පෞද්ගලික ගැහැනු පාසලක්. එය මගේ ළමා කාලයේ සිහිනයන් සැබෑ කළ මාලිගාවක් විය.…
සැල්වදෝර් අයන්ද්‍රේ ගේ හා පිනෝෂේ ගේ අතීතය තුළින් ලංකාවේ දේශපාලනයේ වත්මන් කියැවීමක්.
චිලී දේශයේ සැල්වදෝර් අයන්දේගේ පාලනය බිඳ වැටෙන්නේ 1973 සැප්තැම්බර් 11 වැනිදා. ඒක ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැත්තේ ඊට පසු…
චීන සංචාරයෙන් පසු රොයිටර්ලා ලංකාව ගැන දකින ආකාරය
2025 ජනවාරි 15 වන දින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන සංචාරයක නිරත වීම සහ එම සංචාරය අතරතුර…
රෝසමල් කුමාරයා ගැන ලියවුණුපළමු විචාරාත්මක සටහන
තිඹිරිගේ රෝස මල් කුමාරයා අතට අරගන පැය එකහමාරකින් එක දිගට කියවලා ඉවර කළා. එය ඉවර කළ විගස තමයි මේක ලියන්න…
ඩබල් ඩෙකර් බස්
මා එංගන්තයට පැමිණි මුල් දිනම මා අතිශයින් සතුටට පත් වූ දසුනක් විය. ඒ නම් පාරේ ගමන් කළ ඩබල් ඩෙකර් බස්ය.…




