කුළු මී හරක් අං පටලන මුඩු බිමක වෙහෙසට පත්ව හිරු සැඟවෙන කල ඉමක ඇඳි සිතුවමක තෙලිතුඩු අග බිඳි ලෙසක නිවෙසක්…
මගගම සේකරයන්ගේ හා තුන්මන් හන්දිය සමග අතීතයෙන්
ගඟ ගලා බසී චිත්‍රපටයක තේමාවක් ගීතයකට ලඝු කරලා සන්වේදි කරන්න පුලුවන් ගීතයක් තිබේ නම් එහි මුලටම මගේ සිතට එන්නේ තුනමන්…
වැල්ල ගිලගෙන වෙරළ සිද බිද ……
සංක්‍රමණික මත්ස්‍යයෝ මුහුදුබත් බිම් පීරති ගිලුණු නැව් මල පාරති අවර පෙති ගලවා හිසින් ගෙන කවර දෙස හෝ පීනති මෙවර…
සුදන දන සියපතය දුදනන් අතර…
මඩෙන් ගොඩ එන සියපතේ දනෙන් ඉහලට මඩ නැතේ පිනෙන් අඩුවක් කිසි නැතේ බුදුන් පිදුමට ගෙන යතේ සුවඳ පැතිරෙයි වට පිටේ…
හෙගල් – විස්තරාත්මක හැදින්වීමක්…..
හෙගල් යනු සමස්ත බටහිර දර්ශනයේ ඉහල ම සහ අවසන්ප්‍රකාශනයයි.තෙල්ස් ගෙන් ආරම්භ වන බටහිර දර්ශනය සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් , ඇක්වයිනස්,…
නයොමි අමරසිංහ ලියු වැස්සක වෙස් අරන් ජනගත කිරීම
නයොමි අමරසිංහ ගේ වැස්සක වෙස් අරන් ජනගත කිරීම නයොමි අමරසිංහ ලියු වැස්සක වෙස් අරන් ජනගත කිරීම කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම…
තිඹිරියාගම බණ්ඩාරයන්ගේ රෝස මල් කුමාරයා ගැන කථා බහක් …….
තිඹිරියාගම බණ්ඩාර විසින් රචිත රෝසමල් කුමාරයා නවකතාව හා කතුවැකි කෘති ගැන කතාබහක් 2025.02 .15 දින පෙ.ව 10ට කුරැනැගල සමුද්‍ර පොත්හලේ…
රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙකු පත්කෙරේ
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස අතිපූජ්‍ය ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර තිබේ. එම…
සංසාර ගත ආදරේ
සංසාරගත ආදරෙ කෙම් බිමක් මේ ජීවිතේ මැණිකේ නුඹමය ගොහොරුවේ රැදුණු පුෂ්පය මුඩු බිමේ… පතාගෙන අපි මේ ලෙසින් තැනු අස්වනු සෙනෙහසින්…




