සියවස් ගණනාවක් මුළුල්ලේ මානව වර්ගයා විශ්වය වටහා ගැනීමටත්, ස්වාභාවික හා සමාජ ක්‍රියාදාමයන් මෙන්ම විවිධ වූ ප්‍රපංච පිටුපස ඇත්තා වූ ලිවරයන්…
සොල්ෂෙනිට්සින්ගේ පොතේ සැබෑ අන්තර්ගතය කුමක්ද ?
තුල්සිරි අන්ද්‍රාදි ලෙනින් මිනීමරුවකු බව ඔප්පු කරනු පිණිස සොල්ෂෙනිට්සින්ගේ පොතක් පරිවර්තනය කරන මෙන් චින්තන ධර්මදාස ඇරයුමක් කර ඇත. මාක්ස්වාදයට එරෙහි…
අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට
තුෂාරි විජේනායක නුඹ ලෙහි හොවාගන ඈ නොපැතූ ලෙසටසුරලොව ගියා ඈ නොගිහින් බැරි කමටඅඬුවොත් මහ හඩින් කිරි ඉල්ලා රෑටඅම්මත් අඬයි පුතුනේ…
මට මා හමුවුණේ ඔබ නිසා
ප්‍රියන්ජලා සෙනවිරත්න Ravi Siriwardhana ලියා නන්දා මාලිනියගේ හඬින් ගීතවත්තන මේ ගීය මෑත කාලීනව මා ඇසූ ගීත අතරින් වඩාත්ම මා සිත…
මවයි ලෝකය මැවූ…
එස්. අමුණුගම කුසයේ දරාගෙන ඇති තෙක් දුක් විඳලාඋකුලේ හොවාගෙන ලේ කිරි කර දීලාපුතුනේ මවුන් කල දෑ මෙතෙකැයි කියලාදැනුනේ නෑ නේද…
සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්විමක් ඔස්සේකලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3-II කොටස
එරික් ඉලියප්ආරච්චි සාහිත්‍ය යථාර්ථවාදය තුළ නිෂේධනය හා එහි අතිමහත් බලය ද, පරිමිතභාවයන් විනිවිද යාමට සමත් වන නිෂේධනය දැනුම ද, හුදු…
නව පාප්වහන්සේ ලෙස Robert Francis Previst තේරී පත්වේ.
දයා උඩුරාවණ නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාතික Robert Francis Previst තේරී පත්වී ඇත.ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14…
පාකිස්ථානය තුලට ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමඟ දකුනු ආසියානු ගැටුම උත්සන්න වේ
පීටර් සිමන්ඩ්ස් බදාදා (07) මධ්‍යම රාත්‍රිය ඉකුත් වී මඳ වේලාවකට පසු, ඉන්දීය හමුදාව, පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීරය තුලට සහ පාකිස්ථානය…
සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්විමක් ඔස්සේකලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3- I කොටස
එරික් ඉලයප්ආරච්චි සමන් පුෂ්පකුමාර කතුවරයා සිය සාරගර්භ කෘතියෙහි ලා හෙගල්ගේ ඥානවිභාගාත්මක පදනම් විභාග කරමින් පවසන්නේ හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝගේ…
නව පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම අද
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව ඇත. සිස්ටීන් දේවස්ථානය තුළ…




