දයා උඩුරාවණ
නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාතික Robert Francis Previst තේරී පත්වී ඇත.
ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14 වන ලියෝ (Leo XIV) ලෙස නමි කර ඇති බව සදහන්වෙි.
නව පාප් වහන්සේ තෝරා ගැනීම සංකේතවත් කරන සුදු දුමාරය සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් ඊයේ රාත්‍රියේ නිකුත් වුනු අතර
නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම දින 2ක් තුල ඡන්ද වට 3 ක් අසාර්ථකවීමෙන් පසුව හතර වන ඡන්ද වටයේදී නව පාප් වහන්සේ මෙලෙස තෝරා පත් කර ගැනිමට හැකිවි ඇත.





