ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

ඇමරිකාවේ මැදිහත් විමෙන් පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව හා පකිස්තානය අතර සටන් විරාම එකගතාවයකට පැමිණ ඇත. ඉන්දියාව සමග සටන් විරාමයකට එකග වු බව පකිස්තාන උප අගමැති ඉශාක් ඩර් ද, නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඉන්දියාව ද සටන් විරාමය සම්බන්ධයෙන් නිල වශ⁣යෙන් දැනුම් දීමට මාධ්‍ය හමුවක් කැදවා ඇති බව ඉන්දීය ආරංචි මාර්ග වල සදහන්වෙි .

More From Author

කිසිවෙකුට දොස්නගා ඵලක් නොමැත.   

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – II

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348