අනුර බී. සෙනෙවිරත්න: සාහිත්‍ය පරිවර්තනයේ දී කිසියම් භාෂාවකින් ලියැවුණ කෘතියක් එහි මුල් බසින් ම වෙනත් බසකට පරිවර්තනය කරන්නට හැකියාවක් ඇත්නම්,…
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ හුදකලාවේ සංකේතය “සුනඛ ආර්යා”: එරික් ඉලයප්ආරච්චි
සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එරික් ඉලයප්ආරච්චි යනු සුවිශේෂී නමකි. දශක ගණනාවක් පුරා ඔහු විසින් රචනා කරන ලද කෘතීන්, සාම්ප්‍රදායික සාහිත්‍ය…
මිනිස් වේදනාවෙහි ස්මාරක ස්තම්භය-නඩුගල් (ස්මාරක ශිලාවත)
තිලිනා වීරසිංහ: “බඩගින්නෙ හිටපු දරුවන්ට රොටි පුච්ච පුච්ච හිටපු අය.. දරුවන්ට කිරි පොව පොව හිටපු අය.. කී දෙනෙක් නම් මැරිලා…
ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළිදක්වන්නේ.
ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී නිලංක ඇලෙක්සෙන්ඩර් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය: ඔබේ ලේඛන දිවියේ ආරම්භය සිදුවුනේ…
තරිඳුගේ රහස
සරත් මුණසිංහ ආරච්චි: අලුත් ගුරුතුමිය පන්තියට පැමිණියාය. ඇය ඇඳ සිටියේ මල් වැටුණු සාරියකි. තනිකරලට ගෙතු කොණ්ඩය පිට දිගේ වැටී තිබුණි.…
මගේ නිර්මාණ මුහුණුපොතේ ගොඩක් අය රස වින්ඳා වගේම ඒ අය මගේ කවි ගැන දක්වපු අදහස් නිසා මට ලැබුණු උත්තේජනය තමයි මේ කවි පොත කරන්න රුකුලක් වුණේ.
ලේඛිකා රේනුකා ඉලංගකෝන් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය: ඔබ ලේඛකත්වයේ වරම් ලැබුවේ කෙසේද? පිළිතුර: මම…
කනප්පුව
එරික් ඉලයප්ආරච්චි: පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර…
අයහපත් කාලගුණය
එරික් ඉලයප්ආරචිචි: කොළඹ කාලගුණ මධ්‍යස්ථානයෙන් උදා අහසට යවන ලද බැලුමක් වෙමින් පාවෙන මට සියල්ල පෙනෙන්නේ කුරුලු ඇසකිනි. නගර, ගම්, කුඹුරු,…
ටේෂාන් පුතණුවන්ගේ කතා කරන දෑස්
තිඹිරියාගම බණ්ඩාර: මීට දෙමසකට පමණ පෙර කොත්මලේ දී පැවති සාහිත්‍ය වැඩසටහනකට මා සහභාගි වුණේ පිරිවෙන් ගුරුවරයෙකු හා පරිසරවේදයෙකු වන ප්‍රසන්න…
මගේ පළවෙනි කාව්‍ය අත්පිටපත වූ ‘කොලු පැටියෙක් උපදිනකං’ සංස්කරණ කිහිපයකින් පසු, ‘ඇස් දොළහක් හය විදිහක්’ නමින් මගේ දෙවෙනි කවි පොත විදිහට 2024 දී පාඨකගත වුණා.
ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා ලේඛක සරත්චන්ද්‍ර වල්පොල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ…




