Six Red Months in Russia (රතු රුසියාවේ හය මසක්), History of the Bolshevik Party (බෝල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය), Back in Time…
අපට වෙළෙඳ දැන්වීම් ලැබුණේ නැහැ. අනුග්‍රාහකයෝ හිටියේ නැහැ. ඒ නිසාම අපට ප්‍රගතිගාමී පත්තරයක් ගහන්නත් පුළුවන් වුණා.
BBC සංදේශය සහ ස්විට්සර්ලන්තයේ “කනල්කා” ගුවන් විදුලි සේවාවේ හිටපු මාධ්‍යවේදී, “හරය” පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ඥානසිරි කොත්තිගොඩ මෙවර Lanka Daily…
අදටත් මගේ පරිවර්තන කෘති අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන පරිවර්තනය “බ්‍රීඩා” ය.
පාවෝලෝ කොයියෝගේ “බ්‍රීඩා” නවකතාවේ පරිවර්තිකා මහේෂි බී. වීරකෝන් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වේ. ඔබ පරිවර්තන සාහිත්‍යයට…
ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරඟයට ඉදිරිපත් කිරීමත්, එයින් සම්මානයට නිර්දේශිත ග්‍රන්ථ අතර එක්වීමත්, තෙවැනි ස්ථානය ලැබීමත් මගේ භාග්‍යයකි. එහි අන්තර්ගතය පරිසරය හා බැඳුණු පුද්ගලයකුට නම් අතිශය ආස්වාදජනක වනු ඇත.
2025 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයේ “ප්‍රශස්තතම නවකතාව” සඳහා තෙවැනි ස්ථානය හිමිකරගත් “හැරපට” නවකතාවේ කතෘවරිය සුරංගි ලියනපතිරන මෙවර ලංකා ඩේලි මේල්…
ෆ්‍රෙයර්ගේ අදහස් ලංකාවට අදාළ වන්නේ, අපේ සමාජය තුළද පීඩකයන් සහ පීඩිතයන් ලෙස පැහැදිලි බෙදීමක් පවතින නිසයි.
“Pedagogy of the Oppressed” කෘතියේ පරිවර්තක, ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය රවින්ද්‍ර රණසිංහ, මෙවර ලංකා ඩේලි මේල්…
ඉන්දියාවේ ආන්තීකරණය කරන ලද ජන කොටස් ගැන, දාර්ශනික පද්ධති ගැන, කලාව ගැන මං ලියනවා. ඒ දේවල්වලින් ඒ ඒ පද්ධතිවලට පොඩි හරි සාධාරණයක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
“ආකාශ ගංගාවරෝහණ” කෘතියේ කර්තෘ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල…
වාර්ෂික සම්මාන ප්‍රවණතාව ප්‍රශස්ත සාහිත්‍ය සමාජයක ලක්ෂණයක් නොවෙයි
මෙවර විද්‍යෝදය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය හිමිකර ගත් එරික් ඉලයප්ආරච්චි ප්‍රශ්නය- ඔබේ ‘මහජන ෆාමසිය’ මෙවර විද්‍යෝදය…
ගැලරිය පිනවන පොත් වලට මම කැමති නෑ – සල්මන් රෂ්ඩී
මහේෂි බී.වීරකෝන්: INTERVIEWER ඔබ ලියද්දි, ඔබේ පොත් කියවන්නේ කවුද කියන එක ගැන ඔබ ටිකක්වත් හිතනවද? SALMAN RUSHDIE මම දන්නෑ, ඇත්තටම.…
ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමවක් ඇතුළේ
ජයදේව උයන්ගොඩ: (කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳසම්මානිත මහාචාර්ය) ලංකාවේ සමාජ දේශපාලන න්‍යාය ගැඹුරු කියවීමකට ලක්කළ ශාස්ත්‍රඥයන් අතර ජයදේව උයන්ගොඩ පෙරමුණේ…




