චමිල් ජයනෙත්ති යසිත චන්දිම මාක්ස්වාදී විශ්වවිද්‍යාලයට ප්‍රශ්න යොමුකර තිබුණේ facebook එක හරහාය. ඒ ආචාර්ය සමන් පුෂ්පකුමාර ලියූ ‘හෙගල් විස්තරාත්මක…
ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 2 කොටස
සංජය ජයසේකර විසිනි. පන්ති පදනම් – වෛෂයික අර්බුදය සහ ව්‍යාජ නායකත්වයන්ගේ පාවාදීම ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන…
Object Oriented Ontology (OOO) ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් සඳහා (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: පෙරවදන අප විසින් කලින් කල සාකච්ඡාවන්හි ගොඩනැගූ දැනුමට අනුව, අපට සමාජයක් හෝ පරිසර පද්ධතියක් පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා…
උතුරේ මුස්ලිම්වරු හා රහුමාන්ගේ විසි වසක පිටමන් දිවිය.
ඉෂංඛා සිංහආරච්චි: මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති…
වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා
ඉෂංඛා සිංහආරච්චි: ජාතික ජනබලවේග ආණ්ඩුවට වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන ඒමට නියමිත 2026 අයවැය වැඩ කරන ජනයාට තීරණාත්මක වනු ඇත. රාජ්‍ය…
යූටෝපියානු ආවේගයට එදිරිව උපායමාර්ගික කොමියුනිස්ට්වාදයක් (The Utopian Impulse vs.Strategic Communism )
හිත්තටියගේ සමන්ත: සමකාලීන මාක්ස්වාදී චින්තනය බොහෝ විට විවේචන ඉක්මවා ගොස් ධනවාදයෙන් පසු අනාගතයක් කරා ගමන් කිරීම සඳහා ස්ථිර මාර්ගයක් නිර්වචනය…
සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ඇවිළෙන ගිනිපුපුරු
ඉෂංඛා සිංහආරච්චි: මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව…
පාලකයන්ට එරෙහි ඡනතා සටන්වල මහ ගෙදර
ප්‍රදීප් පීරිස්: ප්‍රංශය ලෝකය වෙනස්වුයේ ඉදිරියට ගියේ ඡනතා නැගිටීමි වලිනි. මහා විප්ලවයන් තුලිනි. නුතන මිනිසුන්ට ඡනතා විප්ලව හදුන්වාදීමේ මව ද…
“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ
ආන්ඩ්‍රේ ඩේමන්: මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 10 දින ‘“Ceasefire” deal includes permanent Israeli occupation of…
සාමයේ මිල: පලස්තීනයේ නිමක් නැති දුක් වේදනා වලින් ලෝකයට ඉගෙන ගත හැකි පාඩමි
ඉන්දීවරී කේ. ගලගම: සෑම වසර කිහිපයකට වරක් ලෝකයම ගාසා තීරය දෙසට ඇස් යොමු කරවනවා. අලුත් බෝම්බ ප්‍රහාර, අලුත් මරණ සහ…




