නාමික උපත බ්ලැන්කිවාදය යනු 1848 -1871 කාල වකවානුව තුල ප්‍රංශ නිර්ධන පංති ව්‍යාපාරය තුළ මතු වූ අවස්ථාවාදී උපනතියකි. බ්ලැන්කිවාදයේ නිර්මාපකයා…
කාලීන
“ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ “මිෂන් සරා” කෘතින් දොරට වැඩුම අගෝස්තු 23
සජිත රොෂාන් හා තක්ෂිලා පැතුම් විසින් රචිත “ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ තක්ෂිලා පැතුමි විසින් රචිත “මිෂන් සරා” යන කෘතින් දොරට…
විකිණීමට – විමසන්න FOR SALE – INQUIRE WITHIN
සමන් කළුආරචිචි: කිසිදා නොපැළඳි බිළිඳු පාවහන් යුගලක්; විකිණීමට (For sale: baby shoes, never worn.) ඔය කිව්ව වචන හය තමයි ලෝකයේ…
ආමන්ඩ්
සමහර දුකම හිතිච්ච වෙලාවල් වල මම ප්‍රාර්ථනා කරලා තියනවා මම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් උනානම් හොඳයි කියලා… සමහරවිට ඔයත්…
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සම්පාදිත ‘භාෂාධ්‍යයනය හා වාග්විද්‍යාව’ පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීම – අගෝස්තු 22
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් සම්පාදිත භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව : සිද්ධාන්ත, ක්‍රමවෙද හා මතාවාද ග්‍රන්ථය පාඨකයාට…
ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (2 කොටස)
Mandis Murrukkuwadura: ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සමිබර්ග් සිරගෙදර සිට ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” ගැන ලියවෙන දෙවැනි කොටස විදිහට…
‘කණ්ඩෙම්කාරයෝ’: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක්
ආචාර්ය අතුලසිරි සමරකෝන්: ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා නිර්මාණ සංග්‍රහය, කණ්ඩෙම්කාරයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශනයක් ලෙස අප අතටපත්වී ඇත. කෘතිය පිළිගැන්වී ඇත්තේ…
දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි
චමිල් ජයනෙත්ති: Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය…
රිචර්ඩ් වැග්නර්ගේ “සමස්ත කලාව”(Gesamtkunstwerk) හරහා ගොස් ඔහුට අනුව කලාව යනු කුමක්ද?
Mandis Murrukkuwadura: රිචර්ඩ් වැග්නර්ගේ “සමස්ත කලාව”(Gesamtkunstwerk) හරහා ගොස් ඔහුට අනුව කලාව යනු කුමක්ද යන්න තේරුම් ගන්න උත්සහ දරමුද.මොකද මෙ මොහොතේ…
නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත, ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙකු විසින් රචිත නවකතා පොත් හතක දොරට වැඩුම – අගෝස්තු 24
නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත. ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබසාධන සංගමයේ සාමාජික ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙක් විසින් රචිත,…




