කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් සම්පාදිත භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව : සිද්ධාන්ත, ක්‍රමවෙද හා මතාවාද ග්‍රන්ථය පාඨකයාට හඳුන්වාදීමේ උත්සවය 2025 අගෝස්තු 22 වන දා, ප.ව. 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත්වේ.
මුලසුන:
– අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි
කෙටි දෙසුම්:
– මහාචාර්ය (විශ්‍රාමික) අශෝක ප්‍රේමරත්න
– හෙළ හවුලේ නයු ශ්‍රිනාත් ගනේවත්ත
– ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්
ගොඩගේ ප්‍රකාශනයකි.






