“ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ “මිෂන් සරා” කෘතින් දොරට වැඩුම අගෝස්තු 23

සජිත රොෂාන් හා තක්ෂිලා පැතුම් විසින් රචිත “ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ තක්ෂිලා පැතුමි විසින් රචිත “මිෂන් සරා” යන කෘතින් දොරට වැඩුම 2025 අගෝස්තු 23 දින ප.ව. 4.00 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

අකුර ප්‍රකාශනයකි.

More From Author

විකිණීමට – විමසන්න FOR SALE – INQUIRE WITHIN

බ්ලැන්කිවාදය – Blanquism

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348