“චෙම්මිනි” කෘතිය එළිදැක්වීම අගොස්තු 14..

තරිදු ජයවර්ධන, තරිදු උඩුවරගෙදර හා එම්. එෆ්. එම්. ෆසීර් විසින් රචිත “චෙම්මිනි” “CHEMMANI” කෘතිය එළිදැක්වීම සහ” ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් සහ සමූහ මිනීවලවල්” පිළිබඳ සාකච්ඡා මණ්ඩපය අගෝස්තු 14 වැනිදා සවස 2.30ට පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.


More From Author

මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (2 කොටස)

හර්තාලය දෙස ආපසු හැරී බැලීමක්…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348