පසුගියදා බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවීම නිසා අද සිට දෛනිකව සිදු කිරීමට නියමිත විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද දැනුම් දී ඇත.
- Home
- විදුලි කප්පාදුව අවසන්
Posted in
Feature
විදුලි කප්පාදුව අවසන්
You May Also Like
Posted in
Feature
හැඟුම් අප සමඟ මිය යා යුතු ය………..
Posted by
Admin





