නිදහස් දිනය නිමිත්තෙන් උතුරේ දෙමළ දේශපාලන රැදවියන් රැසකට නිදහස
- ප්රවෘත්තියක්
සිපිරිගෙය මුත්
විජය නන්දන පෙරේරා
අදුර එළියයි
උන්ගෙ නිදහසේ
එළිය අදුරුයි
සීරුවෙන්
පා තැබිය
යුතු මයි
ගොරසපුන්
මං මුළා වැල් ද
බෝමයි !
නිදහස් දිනය නිමිත්තෙන් උතුරේ දෙමළ දේශපාලන රැදවියන් රැසකට නිදහස
සිපිරිගෙය මුත්
විජය නන්දන පෙරේරා
අදුර එළියයි
උන්ගෙ නිදහසේ
එළිය අදුරුයි
සීරුවෙන්
පා තැබිය
යුතු මයි
ගොරසපුන්
මං මුළා වැල් ද
බෝමයි !