ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරද්ධ ලොකුහපුආරච්චි විසින් සමිපාදිත “ගෝලීය ඡායාරූප සන්නිවේදනය: ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” ග්‍රන්ථය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 9 වන අඟහරුවාදා
ප.ව. 3.00
මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයදී පැවැත්වේ.
දේශන:
- මහාචාර්ය ටියුඩර් වීරසිංහ
- ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෆයිසාල් සමන්
- කලා විචාරක බූපති නලින්






