මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයේ වාර්තාව එළිදැක්වීම 2025 සැප්තැම්බර් 08 වන දින පස්වරු 2.30 සිට 5.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සහ සිවිල් සමාජ ක්‍රියාකාරිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම,
- “මුරුසු” පුවතේ කතෘ එන්. විද්‍යාධරන්,
- “අනිද්ද” පුවතේ ප්‍රධාන කතෘ කේ.ඩබ්ලිව්. ජනරංජන
සංවිධානය: අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව






