රංජනී සෝමචන්ද්‍ර: වේගයෙන් හඹා යන නොයෙකුත් වාහන මිනිස් ජීවිත වලට මරු පහරක් වී ඇත.මිනිස් ජීවිත තඹයකටවත් ගණන් නොගෙන වේගයෙන් යන…
මාඕ ගේ 49 වැනි මරණ අනුස්මරණය
දයාපාල තිරාණගම: හැඳින්වීම 1893 දෙසැම්බර් මස 26 දින උපත ලැබූ මාඕ අවුරුදු 83 ක් ආයු වළඳා , 1976 සැප්තම්බර් මස…
සියුමැලි ද ගැහැණු?
සංජීවනී රූපසිංහ: ගැහැණු සියුමැලිය යනු පුරුෂ මූලික ආඛ්‍යායකි. පැරණි කවිකතාවල ගැහැණු වර්ණනා කිරීමට යෙදූ උපක්‍රමයකි. ඒ පිරිමින් ගැහැණුන්ව දකින්න කැමති ආකාරයයි.…
මකරා
ශක්තික සත්කුමාර: පන්සලේ මකර තොරණ විවෘත කරලා හත් දොහක් යන්නත් කලින් තොරණින් මකරා අතුරුදහන් වෙලා තිබුණා. මකර තොරණේ විවෘතෙට ආවට…
“ගෝලීය ඡායාරූප සන්නිවේදනය: ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” ග්‍රන්ථය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 9 මහවැලි කේන්ද්‍රයේදී
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරද්ධ ලොකුහපුආරච්චි විසින් සමිපාදිත “ගෝලීය ඡායාරූප සන්නිවේදනය: ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” ග්‍රන්ථය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 9 වන අඟහරුවාදාප.ව.…
නීරස නොවන භාෂාවකින් පරිවර්තනය සිදු කළොත් පමණයි එය විශිෂ්ට පරිවර්තනයක් වන්නේ
චතුරංග අමරතුංග: දැනට නිර්මාණකරණයේ යෙදී ඉන්න ලාංකීය පරිවර්තිකාවන් අතරින් දක්ෂතම පරිවර්තිකාව නම් කිරීම කල නොහැකි කාර්‍යයක්. හොඳම පරිවර්තිකාව කියන කාරණය…
දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව
ලයනල් බෝපගේ: දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ…
1940 මැයි 24 ලියොන් ට්‍රොට්ස්කි ඝාතන ප්‍රයත්නයේ සිට 85 වසරක්
එවාන් බ්ලේක්: [මෙය, 85 years since the May 24, 1940 assassination attempt against Leon Trotsky මැයෙන් 2025 මැයි 28දා WSWS.ORG හි පල කල ඉදිරි…
ශ්‍රී ලංකාව අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පවතින ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටකි
සමිපත් පුෂ්පකුමාර: පසුගිය දශක හතර තුල පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් සහ මරාදැමීම් ශ්‍රී ලාංකික ජනජීවිත සංස්කෘතියේ කොටසක් බවට පත්වී ඇත.…
දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව”
ප්‍රදීප් පීරිස්: කෘතිය පිළිබඳ ව ඔබ අසා ඇති. බෲනෝ ආපිට්ස් විසින් ජර්මානු බසින් Nackt unter Wölfen නමින් ලියන ලද මෙම…




