මගේ නයිට්ස්ටෑන්ඩි(Nightstand) එක උඩ සදාකාලිකවම පොත් දෙකක් තියෙනවා

මඟේ නයිට්ස්ටෑන්ඩ් එක උඩ සදාකාලිවම පොත් දෙකක් තියෙනවා. සදාකාලිකවම කියන්නේ ඉන් එකක්, Jared Diamond ගේ “Guns, Germs and Steel”, දැන්…

ඊශ්‍රායල් මිනිස් ජාවාරම්  මාෆියාවේ වින්ඳිතයින්වූ ලාංකීක ශ්‍රමිකයින්

ගාසා හී යුද්ධය ආරම්භ වීමට පෙර ඊශ්‍රායලයේ කෘෂි කාර්මීක කම්කරුවන් වූයේ පලස්තීනුවන්. පලස්තීනුවන්ට තමන්ගේම ගොවිබිම්වල කුලී කම්කරුවන් වීමට සිදුවීම ඇත්තමටම…

න්‍යෂ්ඨික අවියෙන් තොර ලොවක් පැතූ විසල් ලාංකිකයා: විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී

දෙවන ලෝක යුද්ධය අවසානයේ දී, ඇමරිකාව විසින් ජපාන අධිරාජ්‍යයා දණගැස්වීමේ අටියෙන් මහත මිනිහා (Fat man) සහ කුඩා කොලුවා (little boy)…

සියල්ල නිමා වූ තැන හුස්ම ගන්නා යමක් ඒ තුළ ඉතිරි වී නැතැයි කිව හැක්කෙ කාට ද?

මල් ඕනේ ම නෑ සොඳුරතැනක් ලස්සන වෙන්නවියළුණු කතරක දවටිනා ම පණැති බිජුවක්ඉතිරි ව තිබිය හැකි ය පෙරදාකමුල් වරට අප මුණ…

අඩියක් පසු පසට ගැනීමේ ට්‍රම්ප් තීරණය

ඉරාන ඊශ්‍රායල් ගැටුමට මැදිහත් වනවාද නැද්ද තීරණය කිරීම, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් සති දෙකකට කල් තැබූ බව ඇමරිකානු අද පැවති…

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක් 

“Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature” නමින් පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි. මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පශ්චාත්…

පුස්තකාලයට යන පාර මතක ද?

කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II

පරිවර්තනය- පරාක්‍රම කුරුප්පු: එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක්…

ඉරානියානු කිවිඳියක වන 23 හැවිරිදි පාර්නියා අබස්සි, ටෙහෙරාන් නගරයේ සිදු වූ ප්‍රහාර වලින් තෙදිනකට පෙර ජීවිතක්ෂයට පත් විය. මේ ඇගේ කෙටි කවියක සිංහල පරිවර්තනයකි

“මාඔවුන් දෙදෙනාම වෙනුවෙන්හැඬූවෙමිඔබ වෙනුවෙන්මා වෙනුවෙන් මගේ කඳුළු බිඳුතාරකා වෙත පාව යයි ඔබේ ලොව තුළආලෝකයේ නිවහල්බවයිමගේ ලොව තුළසෙවණැළි හඹා යෑමය නුඹත්,…

බොහෝ පලස්තීනුවන් සන්නද්ධ ප්‍රතිරෝධයට සහාය දක්වන්නේ ඇයි?

මෙම කතාව ලොවට පවසන්නේ සහීර් නෆාල් නම් පලස්තීන කාන්තාවක් විසිනි. ඉතා සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් තිබියදීත්, ඇය තම සමාජ මාධ්‍යවල නිතිපතා…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348