1954 දී ආරම්භ කරන ලද ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ, ලොව පැරණිතම කෙටි චිත්‍රපට උළෙලකි. ජර්මනියේ ඔබර්හවුසන් නුවර පැවැත්වෙන මෙය…
සමාජවාදය සහ හරිත සමාජවාදය අතර වෙනස
කාර්මික ධනවාදය1770දී පමණ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය ඇරඹීමත් සමග වැඩවසම් ක්‍රමයේ පැවති නිෂ්පාදන ක්‍රියාවලියේ අසාර්ථකත්වය සමාජීය ලෙස දැනෙමින් පැවතුනි. එහි ප්‍රතිපලයක්…
විල්හෙල්ම් රීච්ගේ ජීවිතය සහ කෘති පිළිබද කරන සාමුහික හැදෑරීමේ සරල සටහනක්
විල්හෙල්ම් රීච් (Wilhelm Reich) ෆ්‍රොයිඩ්ගේ සිසුවෙකු වුවත්, පසුව ඔහුටම ආවේණික න්‍යායන් ගොඩනඟා ගත්තේය. ඔවුන්ගේ මූලික වෙනස්කම් පහත පරිදි සරලව පැහැදිලි…
හල් නුවර සිදු කළ සිනමාව සහ සාමය පිළිබඳ දේශනය
එංගලන්ත ගමන යෙදුණේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමුළුව සඳහා වුණත්, ඉන් පස්සෙ හල් නගරය බලා ගියාම තවත් හදිසි, නමුත් ඉතා වටිනා,…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III
පරිවර්ථනය: පරාක්‍රම කුරුප්පු එක් දහස් නවසිය තිස් හයේ පෙබරවාරියේ දී සමාජවාදී පක්ෂයට ඇතුළුවීම සම්බන්ධයෙන් පැවති දිග්ගැස්සුනු කන්ඩායම් අරගලයේ අවසානයට ආසන්නව,…
පිරිමි ළමයි කියන්නේ ඇයි විශේෂ කට්ටියක් ද ?
මං ගිය සතියේ ඔබට කිව්වා ගැබ් ගත් වයස 13ක දියණියක් ගැන. ඇය අපහාසයට පත් කළ ඇගේ හමේ පාට ගැන. දෙවන…
හයිකුවෙන් දෙවියන් යැදීම හෙවත් ලුහු යැදුම් නම් කෙටි කවිය.
මහින්ද නාමල් Mahinda Namal සහෘද්‍රයා විසින් ලුහු යැදුම් නමින් වූ කෙටි කවි එකතුවක් මුද්‍රණයෙන් පළ කර ඇත.මෙය හුදු කවි එකතුවකට…
මහ සිහිනයක මිහිරි කරදර
ලියනගේ අමරකීර්තිගෙන් අලුත් කවි පොතක්. මේ එතුමාගේ 4 වැනි කවි පොත. ජනක ඉණිමංකඩ මිතුරා වෙසක් පෝය දා තුලනාරණ්‍යයේ දි පොතක්…
පුරවැසි ජනමත විචාරණය.
x එය කුමක් සඳහාද? ඉන් අපේක්ෂා කරන්නේ කුමක්ද?2025 ජූනි 8 සහ 9 වන දින, ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින විදේශිකයින් හට…
මහනුවර දී එක් දවසක් දා…
ගිනිගහන අව් සැර මොකක්ද කියලා තේරෙන්න මෙහෙම අවස්ථා එන්නත් ඕන. මුලු මහනුවරම එක තැන නතර වෙලා. දළඳා වීදියේ හෙල්ලෙන්නේ නැති…




