සංජීවනී රූපසිංහ: ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත්1797 දී සොජනා ටෲත් උපත ලද්දේ වහල් දාසියක ලෙස අප්‍රිකානු අමරිකානු සම්භවයක් සහිතවය. 1826 දී…
යුද්ධය ප්‍රතික්ෂේප කරන්නා..
ගරුකටයුතු ජනාධිපති තුමනි,සමහරවිට ඔබලා නොසන්සුන් ,එහෙත් කියවන්න මගේ ලියුමලබන බදාද යුද්ධයට යන්නට.මට ලියුමක් ඇවිත් හමුදාවෙන් ගරු ජනාධිපති තුමනිමම මනුශ්‍යයකු වූයේමිනිසුන්…
ට්‍රම්ප් සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසු ව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම දිගටම
ආන්ද්‍රේ ඩේමන්: [මෙය Israel continues to bombard Iran after Trump announces ceasefire මැයෙන් ජූනි 24දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය…
ඊශ්‍රායල් මිනිස් ජාවාරම් මාෆියාවේ වින්ඳිතයින්වූ ලාංකීක ශ්‍රමිකයින්
ගාසා හී යුද්ධය ආරම්භ වීමට පෙර ඊශ්‍රායලයේ කෘෂි කාර්මීක කම්කරුවන් වූයේ පලස්තීනුවන්. පලස්තීනුවන්ට තමන්ගේම ගොවිබිම්වල කුලී කම්කරුවන් වීමට සිදුවීම ඇත්තමටම…
අඩියක් පසු පසට ගැනීමේ ට්‍රම්ප් තීරණය
ඉරාන ඊශ්‍රායල් ගැටුමට මැදිහත් වනවාද නැද්ද තීරණය කිරීම, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් සති දෙකකට කල් තැබූ බව ඇමරිකානු අද පැවති…
බොහෝ පලස්තීනුවන් සන්නද්ධ ප්‍රතිරෝධයට සහාය දක්වන්නේ ඇයි?
මෙම කතාව ලොවට පවසන්නේ සහීර් නෆාල් නම් පලස්තීන කාන්තාවක් විසිනි. ඉතා සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් තිබියදීත්, ඇය තම සමාජ මාධ්‍යවල නිතිපතා…
යුරෝපයටත් වඩා විශාල ග්‍රේටාගේ හදවත
ෆාදර් සත්‍යවේලු මා හදුනාගත්තේ දෙව් මැදුරු ඇතුලේ දේශනා පවත්වද්දී නොවේ.ආගම් විස්වාසයන් එකල අපගේ මාර්තෘකා වුයේද නොවේ. කොළඹ වීදීවල හෝ ප්‍රගතිශීලී…
මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන ?
ලොව පුරා ප්‍රගතිශීලි ජනයාගේ මහත් ආදරයට හා ගෞරවයට පත් මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන සිටී. ගාසා තීරයට මානුෂීය ආධාර…
බුලත් කොළේ ආණ්ඩුවක් යටතේ මරා දැමුණු නඩේසන්
ඉෂංඛා සිංහආරච්චි: `නෙල්ලෙයි නඩේසන්`නොහොත් අයියාතුරෙයි නඩේසන් මරා දමා 21 ක් වසරකි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පැවතිය දී මරා දැමුණු …
මේ සාකච්ඡාව කියවා බලන්න – ඇස්පනාපිට සිදුවන මේ ජනසංහාරය හමුවේ තමන් පයතබා සිටිනා තැන හෝ තමන්ගේ නිහඬතාවය ගැන හෝ අවංකව තේරුම් ගැනීමට උත්සහ කරන්න:
පහතින් දැක්වෙන්නේ, දැනට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ ළදරු සැපයුම් ද රැගෙන ගා•සා තීරය වෙත ළඟා වීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදේ…




