Deepthi Ittapana: ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුළ විෂයක් ලෙසට සමාජය සහ සමාජයේ අනෙක් අය ගැනත් ඔවුන් නීතියට පිටින් ගොස් කරනා වැඩ…
හුණුවටයෙන් ඔබ්බට ගිය,ගෘෘෂලාගේ ලෝකය ගැන කතාවක් “කිරි කඳුලට නාඩන්නේ”
“වනිතා රත්නායකගේ – කිරි කඳුලට නාඩන්නේ “
කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්තය හඳුනා ගත්තා
මහාචාර්ය නාමලී කුමාරි හඳගම: කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධයආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන්…
ශ්‍රිමතී ප්‍රභා වීරසේකර ලියු ‘දුක දිනූ කුමරිය’ කෘතිය එළදැක්වීම අගෝස්තු 28
ශ්‍රිමතී ප්‍රභා වීරසේකර ලියු ‘දුක දිනූ කුමරිය ‘කෘතිය එළදැක්වීම අගෝස්තු 28 සවස 3.00 ට කොළඹ 7 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙි.…
“The Feast of Roses” කෘතියෙහි සිංහල පරිවර්තනය ‘නූර් ජහාන්’
ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය ගැන කතා කරද්දි අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි ටජ් මහල්. ඒත් එක්කම ශා ජහන් සහ මුම්ටාස්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-ll
එරික් ඉලයප්ආරචිචි: නවකතාවේ සාරාර්ථය සොයන සද්භාව(Ontology) විචාරයේදී ද මානවියත්වය, ජීවිතය හා මරණය දක්නා ආකාරය වෙනස් බව ශ්‍රේෂ්ඨ ජර්මානු මාක්ස්වාදී කලා…
“ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ “මිෂන් සරා” කෘතින් දොරට වැඩුම අගෝස්තු 23
සජිත රොෂාන් හා තක්ෂිලා පැතුම් විසින් රචිත “ලෙමන් ඇන්ඩි ෆැෂන්” සහ තක්ෂිලා පැතුමි විසින් රචිත “මිෂන් සරා” යන කෘතින් දොරට…
ආමන්ඩ්
සමහර දුකම හිතිච්ච වෙලාවල් වල මම ප්‍රාර්ථනා කරලා තියනවා මම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් උනානම් හොඳයි කියලා… සමහරවිට ඔයත්…
මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සම්පාදිත ‘භාෂාධ්‍යයනය හා වාග්විද්‍යාව’ පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීම – අගෝස්තු 22
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් සම්පාදිත භාෂාධ්‍යනය හා වාග්විද්‍යාව : සිද්ධාන්ත, ක්‍රමවෙද හා මතාවාද ග්‍රන්ථය පාඨකයාට…
‘කණ්ඩෙම්කාරයෝ’: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක්
ආචාර්ය අතුලසිරි සමරකෝන්: ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා නිර්මාණ සංග්‍රහය, කණ්ඩෙම්කාරයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශනයක් ලෙස අප අතටපත්වී ඇත. කෘතිය පිළිගැන්වී ඇත්තේ…




