රෝසමල් කුමාරයාතිඹිරියාගම බණ්ඩාරසමුද්‍ර ප්‍රකාශනයක්රු. 570.00 තමන් නොකළ වරදකට මරණයෙන් වන්දි ගෙවන්නට වුණු ‘ පාරිස් අල්කොදෝර්’ ගැන ඇසූ පුවතින් කතුවරයාගේ හදවත…
මාලිමා – බලාපොරොත්තුවක විචාරය – Malima – A Critique of Hope
නවතම ඩිජිටල් කෘතිය හා සැබැඳිය by Udaya R. Tennakoon ලංකාවේ අරගලය හා අර්බුදය හේතුවෙන් ඇති වූ නව දේශපාලන හා සමාජ පසුබිම…
අවුස්විට්ස් (Auschwitz) වද කඳවුරේ දොරටු නිදහස් කර වසර 80 යි
අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 80 වැනි සංවත්සරය යෙදී තියෙන්නෙ 2025 ජනවාරි 27 වෙනිදාටයි. මේ සංවත්සරයේදී කිසිදු දේශපාලන කතාවකට ඉඩ නොදීමට…
ජෛවමිතික දත්ත වලින් තොර ඉතාලියේ ඩිජිටල් හැඳුනුම්පත – කොහොමද මේක හදල තියෙන්නෙ?
තීමස් විජිත් මේ දිනවල ලංකාවේ නව ආණ්ඩුව ලහි ලහියේ ඩිජිටල් හැඳුනුම් පතක් නිකුත් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනී…
දැනුත්… තවමත්
හිතා ගනු බැරිවවික්ෂිප්ත ව සසැලි සසැලීප්‍රේමයේ මහෝඝය මැදදෙනෙත් පියා හදවතින් පිරිමැදඋන්මාදයක මුවවිට ඇති සිත.තනිව සිනාසෙන,විටෙක සුසුම් ලන,නැවත මොනවදෝ මුමුණන,උන්මත්තකය!සිහින සිලිලාරයක…
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ අවශ්‍ය තොරතුරු අතැතිව ද?
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් පුවත ලැව් ගින්නක් වගේ ශෝෂල් මීඩියා එකේ පත්තුවෙලා යන්න රාජපක්ෂ හිතවාදීන් මේ පුවතට ආණ්ඩුවට ඇති රාජපක්ෂ…
ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා
ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා. ඒ තමයි,“කාලයට, ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න…” කියන එක. “කාලය කෑම” ගැන, මට බොහෝ…
අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.
1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ “සත් සමුදුර” චිත්‍රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව…
මැක්සිමස්ට ආදරය කරමි
උදේ පාන්දරම අවදිව, තේ එකක් හදාගෙන එද්දී දැක්කේ, රෝස පාට කොබෝලීල .මලක් ජනේලය අයිනට වෙන්න පිපිලා තියෙනවා. ගසේ අතු පෑහුවට…
පිණිස හිස බැඳ
උරා අවසන් තෙල් බිඳත්හති අරින දැල්ලට දිදී වාරුව හිඩැස් අතරින් ගෙපැල බිම සිඹිසඳ කිරණ මැද සීරු මාරුව පැලැස්තර ලූ දිවිය…




