ආදර අන්ධයෝ…

බැල්මෙන් පවාඇගට ගොඩවෙන පිරිමි අස්සේසද්ද නොකරම හිතට ගොඩවෙනපිරිමි නිතරම නැත්තේඑහෙව් හැගුමක් මුනගැහීමියදෙද්දි තිස්සේගැහැණු හිත් හරි බරට ඇඩුවාලු මැදියමත් නින්දේ… හුස්මක්…

හදවත සියොළඟ

ඉතින් සුහදනුඹේ ළඟ ඉන සළු ලිහීමහුදෙක් හති ලෑමකට ඇරඹුමක් පමණ නොව කෝටි ගණනක් මිනිස් රූ පසුකරවිශ්වාස සප්ත සාගරය කිමිදුමකි අනේක…

නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

වචනවලට පෙරලන්න බැරිඅසංවෘත හැගුම් හුගකටබර හුස්මක් වෙලා යන්නත් වුණාහිතුවක්කාර හිත්වලින් පිටතටම… පිටවුනු හුස්මේ උණුසුමටපිච්චුනත් පපුවිරහා ගින්දරෙන් සියපාරක් මආදරේ දළුලැවා ලස්සනටඒ…