ප්‍රියාශා රන්වල: ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචිත ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස් හි ජවසම්පන්න වීරවරිය වන ඈන් ෂර්ලි, සාහිත්‍යයේ වඩාත්ම ආදරණීය…
ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන්ගේ “මහතුං අපෝහකය”
ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන් විසින් රචිත “මහතුං අපෝහකය” කාව්‍ය සංග්‍රහය මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවිවර කුටියෙන් ලබා ගත…
වාර්ෂික සම්මාන ප්‍රවණතාව ප්‍රශස්ත සාහිත්‍ය සමාජයක ලක්ෂණයක් නොවෙයි
මෙවර විද්‍යෝදය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය හිමිකර ගත් එරික් ඉලයප්ආරච්චි ප්‍රශ්නය- ඔබේ ‘මහජන ෆාමසිය’ මෙවර විද්‍යෝදය…
“හිර කූඩු”
බෝධිනී සමරතුංග: නැවතුමක් හෝ ඇරඹුමක් කවදා කොහේදී සිදුවීද නොදන්නා ගමනක යෙදෙන මානවයින්ගේ ජීවිත දෙස විචක්ෂණශීලී ලෙස හැරී බලන කතන්දර හමුවෙන්නේ…
මට ඔබ දුන්න ඇගයීම නිසා තමයි පළමු කෘතිය බිහි වී මාස තුනක් ඇතුලත දෙවන කෘතියක් බිහිවුණේ ….
රංජනී සෝමචන්ද්‍ර : කොව්ඩ් වසංගතය හමුවේ මා ලැබූ අත්දැකීම් නිසා අමාලි නොදුටු සාපය නවකතාව බිහිවුණේ…ඒ තුළින් මට ලැබුණ ඇගයීම නිසා…
“මානිගෙ තීරුව”NOT OUT 36 සැප්තැම්බර් 29දා
සුන්දර නිහතමානි ද මැල් ලියන “මානිගෙ තීරුව ” ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි. 1989දී “දිවයින ඉරිදා…
අසංක රුවන් සාගරගේ “මනිපද්ම”
රුවිනි මේනකා: ඕං මේ රාත්තිරි යාමේ රුක්අත්තන මල් සුවඳ! ඒ මල් සුවඳ එක්කෝම හිත දුවලා ගිහිං නතර වුණේ සීගිරිය දැකුම්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (6 කොටස)
එරික් ඉලයප්ආරචිචි: තරුණ පිරිස හා විස්වාමිත්‍ර අතර ක්ෂත්‍රිය කුලාචාර, උපනිෂද්, බ්‍රාහ්මණ යාගහෝම පිළිවෙත්, සාංඛ්‍ය ධර්මය, ලෝකායත දර්ශනය ආදිය මූලිකකර ගනිමින්…
හැර නොයන ආත්මයන් – Seven Moons of Maali Almeida (මාලි අල්මේදාගේ චන්ද්‍රයන් හත) කියවීමක්
ඉන්දීවරී කේ. ගලගම: (2022) දී ෂෙහාන් කරුණාතිලකගේ (The Seven Moons of Maali Almeida) කෘතිය බුකර් ත්‍යාගය දිනාගත් විට, සෑම තැනකම…
ප්‍රංශය කොයිබටද? ලියොන් ට්‍රොට්ස්කි
සිංහල පරිවර්තනය-විජේ ඩයස් පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින්…




