සිංහල පරිවර්තනය-විජේ ඩයස්
පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින් පවතින තතු යටතේ, 1930 ගනන් මැද— ෆැසිස්ට්-බොනපාට්වාදී-රාජාන්ඩුවාදී කන්ඩායම මතුවූ 1934 පෙබරවාරි 6දා සිට, දැවැන්ත ජෙනරල් ස්ට්‍රයිකයේ 1936 මැයි-ජූනි දක්වා–ප්‍රංශයේ අර්බුදග්‍රස්ත දේශපාලන තත්වයට, ලියොන් ට්‍රොට්ස්කි කල අතිශය දීප්තිමත් මැදිහත්වීම් පිලිබඳ වාර්තාවක් වන “ප්‍රංශය කොයිබටද?” කෘතිය, සියලු වැඩකරන ජනතාවගේ සටන්වලට මගපෙන්වීමක් සම්පාදනය කරයි. එහි සම්පූර්න සිංහල පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන ප්‍රථම අවස්ථාව මෙය යි.
කමිකරු මාවත ප්‍රකාශනයක්.
විමසීම්:0776939344





