රංජනී සෝමචන්ද්‍ර :
කොව්ඩ් වසංගතය හමුවේ මා ලැබූ අත්දැකීම් නිසා අමාලි නොදුටු සාපය නවකතාව බිහිවුණේ…
ඒ තුළින් මට ලැබුණ ඇගයීම නිසා ම දෙවන කෘතිය බිහිකරන්න මට ලැබුණූ ශක්තිය තමයි පාඨක ඔබේ ඇගයීම සහ වචන..

ජීවිතයට වටිනා දෙයක් තමයි ඇගයීම හා ධනාත්මක වචන . මේක තමයි ලබාගන්න තිබෙන ආමාරුම දේ ..ඒවා මට සුබවාදී ආකාරයට ලැබුණා.
ඒක විශාල ශක්තියක් ලේඛන කලාවට..
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙහි J12 ,13,14 නිශාන්ත ප්‍රකාශන කුටි තුළ මගෙ නවතම දෙවන කෘතිය දෛවයේ උරුමය සහ අමාලි නොදුටු සාපය මගෙ පාඨක ඔබට ලබාගත හැකිය.
මගේ පාඨකයින් ගේ ප්‍රතිචාර තමයි මාව මෙපමණ දුරකට ගෙනගියේ….
ඉතින් මට ආදරය කරන ආදරණීය පාඨක ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා සැප්තැම්බර් 27 වනදින පෙරවරු 10.30 ට නවතම කෘතිය දෛවයේ උරුමය සමගින් එක්වන ලෙස…
ඔබ දෙන ශක්තිය මට මෙහෙවරක්…..

රංජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra





