වජිර කැළුම් පෙරේරා මෝහා දෙවරක් අකුරෙන් අකුර කියවීමි. එය නවකතාවක් ලෙස අර්ථ දැක්විය නොහැක. කෙටි කතා ලක්ෂණවලින්ද පරිපූර්ණ නොවේ. ඒ…
ප්‍රථම ප්‍රේමය …………….
කුළුදුලේඋපන්මළදරු උපුටා ගැනීම : විජය නන්දන පෙරේරාගේ “සහස්පත්” කාව්‍ය සංග්‍රහය
ඔයා මට කැමති උනේ ඇයි ?
ඔබ අසන්නේ මට යාබදව වැතිර හිඳ මලානික කහ පෑ බල්බය නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ, තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක, ජනේලෙන් එපිට විල ලෝකයකම පැවැත්ම අවිනිශ්චිත වූත් නොසලකා හැරිය හැකි වූත් වෙලාවක, සිවිලිමේ ඩිම් වුනු සුද දැල්වෙමින් තිබූ වෙලාවක, “ඒ වගේ දේවල්වලට හේතු තියෙනවද ?” මම අසන්නේ ඔබට යාබදව වැතිර හිඳ ඒකාකාරීව ඇසෙන විදුලි පංකාවේ තටු, සුළඟ හා ගැටෙන හඬ පවා නෑසෙමින් ගොස් රාත්‍රියටම එකතු වී තිබු වෙලාවක, කේමදාසයන් මල පසුත් ප්‍රේමදාසයන් මියගියේ නැති නිසා අඳුරේම පමණක් විමුක්ති ගී ගයන රැහැයි කැන්ටාටා කණ්ඩය ප්‍රසංගය අරඹා තිබු වෙලාවක,…
අනුත්තරා කන්නාඩියෙන් මුහුණ බලා හිටියා….
අනුත්තරා කණ්නාඩියෙන් තමන්ගේම මුහුණ දිහා බලාගෙන හිටියා. මුව දෙකෙළවරින් පහතට ඇදෙන රේඛා දෙක නිසා මූණට ඇවිත් තිබුනේ විඩාපත් පෙනුමක්.…
මමත් උසාවියකි,
මමත් උසාවියකි. මහ රෑට මා විසින් නඩු අසන.. මොළය පැමිණිලිකාර පාර්ශවයයි සිත විත්තිකර පාර්ශවයයි දෙපාර්ශවයම පෙනී…




